peoples bank manager එක්ක කතා කතා කරලා සාමාන්‍ය අයට දෙනවා වගේ නැතිව ලොකු ගානක් දාන අයට වැඩි අනුපාත අරන් දෙනවා. මාසෙක ට 2.5% WHT කැපෙනවළු ලැබෙන මාසික පොලීයෙන්. මේක රජයෙන් ගන්න ඕනම බැංකුවකින් කැපෙනවා. රජයේ බැංකුවල විශ්වාසය වැඩි තමයි....:rolleyes: දැන්නම් ඉඩමක් ගන්න එක තමයි හොදම ආයෝජනය