මචන්ලා මගේ ඔෆිස් එකෙන් ට්‍රිප් එකක් යන්න හොද ප්ලේස් එකක් හොයනවා මේකට හොද ප්ලේස් එක ඔබලා ගිය තැන් මට කියාපල්ලා ko මමයි මේක organize කරන්නේ. කොළඹට ළඟා දවසින් ගිහින් එන්න පුලුවන් සෙල්ලං එහෙම තියන තැනක් නම් හොදයි.