අපිට ඕනේ අලුත් ඉරක්
සහෝදරවරුනි ඔබලාට තේරෙන්නේ නැද්ද ශ්රී ලංකාවේ ජනාධිපති උන J.R.ජයවර්ධන ජනාධිපතිගේ ඉඳලා මෛත්රිපාල-රනිල් වික්රමසිංහ වෙනකන් ඉන්නේ නීලා කාස හොරු කල්ලියක් කියලා. මුන් දෙගොල්ලෝ තට්ටු මාරු ක්රමයට රටේ සම්පත් , ධනය හොරා කනවා. උන් පවුල් පිටින් සැප විඳිනවා. දුප්පතා හැමදාම දුප්පතා...