මහින්ද_විල්පත්තු
ඇයි යාලුවනේ විල්පත්තුවේ වන විනාශය ගැන පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ කටක් ඇරලා වචනයක්වත් කියන්නේ නැත්තේ ? වන විනාශයට විරුද්ධව එක වචනයක් මේ වෙනකන් කියලා නැහැ.
මුන් ඔක්කොම බලයට එන්න හදන්නේ රටට හෙන ගහල ගියත් කමක් නැහැ කියල. අපේ මිනිස්සු කාලෙකට මහින්ද රාජපක්ෂට චන්දය දීලා ටික කාලෙකින් හොඳ නැහැ කියලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු සන්ධාන වලට චන්දය දෙනවා. පස්සේ උන් හොඳ නැහැ කියල ආයේ මහින්දලා වගේ තුප්පහි හොරුන්ට චන්දය දෙනවා. මේ තට්ටු මාරුව නවතින්න හොඳම කාලය මේක.