වහලුනේ

Yulya_Girl

Member
Mar 14, 2018
85
40
0
31959063_1756772781049764_7070271417740165120_n.jpg
 

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ෆේක් හදාගෙන වද රනිලට උක දෙන *න්නයන්ගෙ ගොන් ආතල්...2017.5.4 :lol::lol:
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    :lol:දැන් ජෙප්පො ඵන්නේ ගෑණු වගේ username හදාගෙන.FB ඵකෙත් ඵහෙමයි..අමුතුම ගේමක් මේ පාර ගහන්න හදන්නේ..:lol:
     

    YelaWolf

    Well-known member
  • Jun 6, 2017
    5,226
    4,095
    113
    මචන් මම නම් කියන්නේ JVP කියන්නේ මහා කපටි පක්ෂයක්.ඒ කාලේ ඉදන් මුන් රටට මොනතරම් විනාසයක් කරාද.මිනිස්සු මැරුවද.ප්‍රේමකීර්ති,සාගරිකා ගෝමස්,විජය මැරුවෙත් මුන්.ඒත් මුන් ඒවා කවදාවත් පිළි ගත්තේ නැහැ.මුන් කරේ ඒ කාලේ බලේ හිටිය ආණ්ඩුවට ඒ වැරදි පටවපු එක.බලපන් උන් මෙච්චර කල් කරපු දේවල්.එන එන ආණ්ඩුවට මුක්කු ගහන එක තමයි එදා ඉදන්ම කරේ.ඒත් මුන් එහෙම සපෝර්ට් කරන්නේ මිනිස්සුන්ට ඒ ආණ්ඩුව ගැන පැහැදීමක් තියෙන කාලේ විතරයි.මහින්දත් එක්ක සෙට් වෙලා හිටියා යුද්දේ ඉවරවෙනකන්.ඊට පස්සේ අර මිනිහත් එක්ක තරහා වෙලා යන ගෑණු වගේ එක එක වැරදි කියලා අයින් වෙලා ගියා.:rofl:.අදටත් කියන්නේ යුද්දේ ඉවරකරන්න එයාලා තමයි මහින්දට කිව්වේ කියලා.ඒකෙනුත් බලන්නේ ලකුණු දාගන්නනේ.මහින්දව හලලා ඊට පස්සේ UNP එක්ක එකතු වෙලා සරත් ෆොන්සේකාව ජනාධිපති කරන්න හැදුවා.ඒක හරි ගියේ නැහැ.චන්දෙ පැරදුන දවසේ දැන් ඔය UNP එකට බැන්නට ඔක්කොම කට්ටිය හිටියේ එක හෝටලයක.:rofl::rofl:


    ඊට පස්සේ සීරාව ජනාදිපති කරන්න UNP එක වැඩ කරනකොට JVP යටින් උදව් කරා එළිපිට ඔහේ ඕන දෙයක් කරගනින් වගේ ඉදලා..මොකද බැරි වෙලා හරි සිරා පැරදුනානම් ආයෙත් නෝන්ඩි වෙනවනේ:rofl:..දැන් සිරාගේ UNP ආණ්ඩුවේ වැරදි හොය හොයා මහින්දගේ පරණ වැරදිත් කිය කිය තමන් pure white වෙන්න හදනවා.බලය ඉල්ලලා නැහෙන්න හදනවා..ඔය වගේ දිය යටින් ගින්දර ගෙනියන පක්ෂෙකට බලය ආවොත් මේ රටට වෙන දේ හිතාගන්න පුළුවන්නේ.කාලයක් දෙමල පැති වලට ගිහින් සිංහලුන්ගේ වැරදි කිය කිය ඒ චන්ද ටික ගන්න හැදුවා.මේ ඔක්කොම තමන් පොර කියලා කරන වැඩ.එහෙම කරාට කමක් නැහැ උන්ගේ අතේ වැරදි නැත්නම්.ජෙප්පොන්ගේ තියෙන්නේ තනිකරම බලයට තියෙන කෑදර කම.රටේ පාරක් හැදුවත් ඒක කන්නද කියලා අහන කුහක උන් රටේ බලයට ආවොත් මේ රට එක තැන පල් වෙනවා.ඒක නිසා සිරාට,UNP එකට,පොහොට්ටුවට චන්දෙ දුන්නේ නැතත් ජෙප්පොන්ට නම් දෙන්න එපා.මොකද ඔය තමන් pure white කියලා කියන කට්ටිය තමයි කරන තරමක් ජරා වැඩ කරලා තියෙන්නේ.:yes:මුන්ට මොළේ තියෙනවා කිව්වට ඒ මොළේ පාවිච්චි කරන්නේ කපටි කමෙන් බලේ ගන්න.කොටින්ම කිව්වොත් බොර දියේ මාළු බාන්න.:yes:


    :yes:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ජෙප්පෝ හරි මොකා හරි වැරද්දක් වැරදි ප්‍රැක්ටිස් එකක් උලුප්පලා පෙන්නන එකටත් දැන් දැන් ප්‍රහාර එල්ල වෙනවා...
    සමහරවිට මේ හෙළිකිරීම් කරන්නේ ඇත්තටම ජෙප්පො වෙන්නැති.
    මහින්දගේ කාලෙත් මතකයි ඔහොම හෙළිකිරීම් කලා.. එතකොට යූ.එන්.පී. එවුන් හූමිටි තියන්න ඇති.
    දැන් ටොයි බයි දෙගොල්ලොම මේ ප්‍රචාරණයට විරුද්ධයි..
    ජෙප්පොත් දැන් වදවෙන සෙට් එකක් නිසා ඔය ප්‍රචාරණයත් අඩු වෙලා යනවා..

    ඔය එක පක්ශයකටවත් අන්ධ අනුගාමිකයෙක් නොවී නිවැරදි දේ කරන අය වෙන්න. මුන් එළවද්දි එන උන්ට පෙන්නන්න හරි දේ බලාපොරොත්තු වෙන්නේ කියලා