උබ ආස දෙයක් කරන්න අවුරුදු ගානක් බලන් ඉදලා උබේ වැරැද්දකුත් නැතුව චාටර් එකක් කන්න උනාම ඔලුව අවුල් වෙනවා තමා මචන්. ඕනවට වඩා ඔය ගැන දුක් වෙලා වැඩක් නෑ. ආයේ යන්න බැරි එක හදාගන්න පුලුවන්ද බලපන්. උබට අසාදරනේ වෙලා තියන හින්දා බැරි වෙන එකක් නෑ. ආයේ ඔය වගේ සීන් එකක් උනොත් කලබල නොවී පොඩ්ඩක් කල්පනා කරලා වැඩ...