මේක බලල මට නිකන් හොන්දු මාන්දු වගේ.. මේ වගේ ඒව තව නැද්ද?

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    යකෝ මු ලංකාව එකකත් ආයුද බිස්නස් කරලා නේ.. බෝම්බ ගන්න ඇවිල්ල තියෙන්නේ මුගේ එකෙක්. දැක්කද එක...

    36.53 බලහන්

    Last edited:
    • Like
    Reactions: castellain

    ShadowSeeker

    Well-known member
  • Apr 4, 2014
    658
    915
    93
    යකෝ මු ලංකාව එකකත් ආයුද බිස්නස් කරලා නේ.. බෝම්බ ගන්න ඇවිල්ල තියෙන්නේ මුගේ එකෙක්. දැක්කද එක...

    36.53 බලහන්

    Hand granades ganna apu kathawak kiyanava neda
     
    • Like
    Reactions: vipulavs

    LkChapo

    Member
    Mar 17, 2018
    19
    9
    3
    යකෝ මු ලංකාව එකකත් ආයුද බිස්නස් කරලා නේ.. බෝම්බ ගන්න ඇවිල්ල තියෙන්නේ මුගේ එකෙක්. දැක්කද එක...

    ලන්කාවෙත් ඕන මගුලක් කරලා ලොක්කොන්ට කුට්ටියක් දීලා ශේප් වෙන්න පුලුවන් එකේ ඔහොම එවුන් ආවේ නැත්තන් තමා පුදුමේ
     
    • Like
    Reactions: vipulavs

    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,320
    3,936
    113
    මේක පට්ට මචන්
    images

    Casino Jack and the United States of Money
    Netflix Series එකක් තියන්ව Dirty Money කීයල ඒකත් නියමයි.
     
    • Like
    Reactions: vipulavs

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    යකෝ මු ලංකාව එකකත් ආයුද බිස්නස් කරලා නේ.. බෝම්බ ගන්න ඇවිල්ල තියෙන්නේ මුගේ එකෙක්. දැක්කද එක...

    36.53 බලහන්

    ආයුධ කියන්නේ හොඳ බිස්නස් එකක් මචං. ඔය මානව හිමිකම් ගැන ලොකුවට කෑගහන උන් ඕකේ කෙලවරවල්වල ඉන්නවා.
     
    • Like
    Reactions: vipulavs