1. R

    හොදම laptop එක ලක්ෂ 1.5ට අඩු

    හොදම laptop එක ලක්ෂ 1.5ට අඩු ලක්ෂ 1.5 ට අඩු වෙන් ගන්න හොදම ලැපක් කිය්න්න.කැම්පස් ලැප් loan එකට තමා ගන්න ඉන්නෙ.ඒක නිසා මෙට්‍රොපොලිටං,අබාන්ස්,සිංගර්,ජෝන්කීලිස්,... ඔවායින් තමා ගන්න වෙන්නෙ. ඒවයින් ලගදි ඔය ප්‍රය්ස් රෙන්ග් එකෙ ලැප් ගත්ත අය ඉන්න වනම් පොඩි විස්තරයක් දෙන්න. මට ප්‍රොගැමින් වැඩ වලට...
  2. R

    UCSC CS and Moratuwa IT මෙ දෙකෙන් මොකද්ද හොද

    Kalani se ද ucsc cs ද හොදම
  3. R

    UCSC CS and Moratuwa IT මෙ දෙකෙන් මොකද්ද හොද

    Kalani se ඔය දෙකටම වැඩිය හොද ද?
  4. R

    Ucsc cs vs kalani se vs moratuwa it

    1) ucsc cs 2) kalani se 3) moratuwa it මේ තුනෙන් මොකද්ද හොදම.
  5. R

    computer science vs computer engineering

    Happta ehmd bn . එතකොට cs අයට electronic පැත්තට යන්න බැරිද.
  6. R

    computer science vs computer engineering

    Thnx Thnx
  7. R

    computer science vs computer engineering

    මේ දෙකෙ වෙනස මොකද්ද ? මට තෙරෙන විදියට cs වල software විතරයි. Cse වල hardware පැත්තට බරයි . Cs ඩිග්‍ රියක් අරන් ඊට පස්සෙ computer engineering ඉගෙන ගන්න බැරිද ? නැත්නම් cs එකක් කරගමන් computer engineering වල ඒව ඉගෙන ගන්න තැනක් නැද්ද.

    No contents