Bump
මන් හරියට ම දන්නේ නැ යාලුවෙක් කියපු විඳියට නම් කොටස් 3k තියෙනව කිව්වා computer science, software engineering, අනිත් එකේ නම මතක නැ. Cs කට්ටිය තමයී algorithms වගේ ඒවා development කරන්නේ වගේ දේවල් කරන්නෙ. Se කට්ටිය කට්ටිය තමයී ලු users ලාට softwares හදනවා වගේ දේවල් කරන්නෙ. අනිත් සෙට් එකලු ඔය electrical electronics අතර සම්බන්ධ කරන applications හදන්නේ.
මෙහෙ නම් ඔය මොක කරත් හැමෝම කරන්නේ software development.