1) ucsc cs
2) kalani se
3) moratuwa it
මේ තුනෙන් මොකද්ද හොදම.
UCSC වල තියෙන්නේ CS නිසා academic පැත්තෙන් එහෙම රට යන්න හිතාගෙන ඉන්නවා නම් පට්ට. ඕනෑම range එකක postgrad එකකට යන්න පුළුවන්.
Kelani SE dont have much recognition yet. ඒ වුනාට SE ම යන්න හිතාගෙන ඉන්න එකෙකුට clean path එකක්.
මොරටුව IT එක නම් average. ලොකූ හොඳකුත් නැහැ. නරකක් කියන්නත් නැහැ.
personality එකයි, අසාවයි අනුව talent හදාගන්න තියෙන්නේ මොකට ගියත්. හැම එකෙන්ම සුපිරිම ඩයල් එලියට බහිනවා. මේ තුනෙන් නම් UCSC එකේ CS එකට තමා studentලාගෙන් වැඩිම demand එකක් තියෙන්නේ.