BCS කියන්නේ වටින Qualification එකක්. මම දන්න විදිහට Esoft එකේ දැන් සෑහෙන කාලෙක ඉඳලා course එක කරන්නේ, ඒ නිසා Lecturer panel එකට හොඳ experience 1ක් තියෙනව. අනික Esoft එකෙන් දෙන text books ටික සුපිරි! :yes: self-study කරන්න පුලුවන්.
වැඩේ හරියට කර ගෙන Career එක build කරගන්න එක ඉතින් තම තමන්ගේ...