යාලුවනේ පොඩි උදව්වක් ඕනෙ. මගෙ හිතවත් QS(1st class) degree එකක් තියෙන නංගී කෙනෙක් මේ දවස්වල job හොයනවා. එයා field side එකට එච්චර කැමති නෑ. Lecturer කෙනෙක් වෙන එක තමා target එක. ICBT, ACBT institutes වලට email දැම්මා. තාම උත්තරයක් නම් නෑ. 
NIBM site එකේ Vacancy ගැන කිසිම දෙයක් නෑ. QS/FM lecturing(assistant lecturer) vacancies ගැන දන්න කට්ටිය support එකක් දෙනව ද? Kandy අවට තමයි බලන්නේ.
බොහොම ස්තුතියි.
NIBM site එකේ Vacancy ගැන කිසිම දෙයක් නෑ. QS/FM lecturing(assistant lecturer) vacancies ගැන දන්න කට්ටිය support එකක් දෙනව ද? Kandy අවට තමයි බලන්නේ.
බොහොම ස්තුතියි.