1. GhostWolf95

    VGA එකක් recommend කරන්න

    RTX 5060 Processor eka onboard graphics nathi ekak daganna VGA ekak gahana hinda. 5600X wage daganna 1080p 24 monitor ekak ganna. 2k yanna me specs madi wei
  2. GhostWolf95

    Solar Mafia

    My Solar Setup - Full Off Grid DIY Mafia promote karala ganan bassamu
  3. GhostWolf95

    බැදලා ලමයි හදන්නේ නැතුව ඉන්න අය ඉන්නවද

    මොනවද කරන්න තියන Tests ??
  4. GhostWolf95

    පිරවුම්හල් සේවකයා උස්සා පොළොවේ ගසයි

    මෝඩ චන්ඩියා දැනගන්න ඕන ශෙඩ් එකක් දාන්නෙ යමක් කමක් කරන්න පුලුවන් එකෙක් කියලා
  5. GhostWolf95

    🎁 Envato Elements - ඕන එකක් ඉල්ලන....🎁

    meka aran denna puluwanda bro? https://elements.envato.com/cize-a-top-notch-theme-for-high-tech-stores-8FXW9HK
  6. GhostWolf95

    UCSC MSC 2021

    Msc ekak karanna wena options monada thiyenne?
  7. GhostWolf95

    Laptop BIOS password help

    (y) (y) kohomda eka karanne?
  8. GhostWolf95

    Laptop BIOS password help

    ටයිම් චේන්ජ් කරන්න ලොග් වෙන්න බැ. BIOS password අහන screen එකෙන් ඉස්සරහට යන්න බෑ. google karala baluwa. hamba une ne me widiya aluth model walata hariyanne ne. alt+r gahuwama r wadinawa witharai
  9. GhostWolf95

    Laptop BIOS password help

    තුන් පාරක් වැරදියට ගැහුවට පස්සෙ ආයෙ මොකුත් ගහන්න බෑ. Invalid password කියල වැටිලා තියනවා කරලා බලන්නම් (y)(y) කරලා බලන්නම් (y)(y)
  10. GhostWolf95

    Laptop BIOS password help

    ගලවලා බැලුවම CMOS battery එකක් නැ මේකේ. අලුත් lap වල CMOS battery එන්නෙ නැද්ද කොහෙද. 8000 ගියත් කමක් නැ BIOS ගහන්න පුලුවන් නම්. ඔයාගේ lap එක asus vivobook x512 එකක්ද?
  11. GhostWolf95

    Laptop BIOS password help

    පරන එක ගැහුවම වැරදි කියනවා
  12. GhostWolf95

    Laptop BIOS password help

    කරලා බැලුවා හරියන්නෙ නැ
  13. GhostWolf95

    Laptop BIOS password help

    Lap එකට දාලා තිබ්බ BIOS password එක අයින් කරන්න ගිහින් කෙල උනා. BIOS settings වල primary password value එක empty කරලා save කරා. ඒත් lap එක on කරාම password එකක් අහනවා. තිබ්බ password එක ගැහුවට ඒක වැරදී කියනවා. BIOS password අහන screen එකෙන් ඉස්සරහට යන්න බෑ. මේක හදාගන්න විදියක් තියනවද? Lap එක...

    No contents