1. S

    Goolge colab ගැන පොඩි උදවුවක් ඔනේ

    Kaggle වල try කරල බලන්න
  2. S

    බැග් එක උස්සපු කුඩ්ඩ අල්ලල

    මුංව හිරේ දානව වෙනුවට කරන්න ඕනේ වහල්ලු වගේ වැඩ ගන්න එක...ඔය සාමාන්‍ය කුලී වැඩ කරන මනුස්සයෙක්ටවත් කරන්න අමාරු වැඩට මුන්ව දාන්න ඕනෙ දම්වැල් දාල
  3. S

    Dialog HBB 1ක් තියෙන කෙනෙකුට තව HBB sim 1ගන්න පුලුවන්ද

    මං නම් ගත්තෙ router එක එක්ක
  4. S

    Canva pro ඔනේ අය වරෙලා..

    Thanks kolu♥️
  5. S

    Chatgpt vs Gamini

    Github copilot eka nemei microsoft copilot eka.
  6. S

    Chatgpt vs Gamini

    ගාමිනි gpt copilot තුනම use කරනව තුන තුන් විදියක් නෙහ්
  7. S

    tensorflow 2.15

    මේ update එක නිසා cuda පිස්සු කෙලිනව නෙහ්.... බැරිම තැන downgrade කරා...😮‍💨
  8. S

    තෙවරප්පෙරුමට පෑගිලා තියෙන්නෙ

    ඔහොම කෙලින්ම direct line එකට set කරන්නෙ නැතුව නිකන් කම්බි ඇද්දම ඉතිං ඌරා ඉත්තෑවා එහෙම මැරෙන්නෙ නෑ...main line දුන්නම ඉතිං බඩුම තමයි නැත්තං ඉතිං trip switch එක හරි breaker එකක් හරි off වෙනව නෙහ්.... තව ඉතිං වත්තේ හොරෙන් පොල් වලට ගේම දෙන උන්ට අටවපුව වෙන්නත් පුළුවන්
  9. S

    ඇයි බං මසට සත්තු මරණ තැන්වල....

    කුකුල් මස් ගන්න මරන තැන්....මේ කියන්නෙ slaughter line house එකක වගේ නම් මරන්න කලින් stunning කියල දෙයක් කරනව එතනදි වෙන්නෙ electric shock එකකින් සතාට සිහිය නැති කරවනව වගේ දෙයක් ඊට පස්සෙ තමයි මරන්නෙ....මෙහෙම කරද්දි නම් සතාට වේදනාවක් නෑ කියනව.
  10. S

    Open University Help !!!

    ගොඩක් දේවල් ඇත්ත හැබැයි කට්ටක් නොකා නම් degree එක open එකේ හීනයක් Assignment නම් පිටින් ගොඩක් කැම්පස් වල අය කරව ගන්නව ඒත් exam ළමයින්ටම තමයි ලියන්න තියෙන්නේ.....Copy කරල මාට්ටු වෙලා අවුරුදු ගනන් suspend වෙච්ච උන් නම් ගොඩක් ඉන්නව සිරා කතාව සබ්ජෙක්ට් එකක්වත් අල නොකරගෙනත් අවුරුදු 4 degree එක...
  11. S

    සිරීපාද කතා

    100ක් බන් හැටන් පාරේ ඉන්නෙ මරු පොර 😅
  12. S

    Grammarly premium acc needed

    https://t.me/+cfWdh3VXMr5iOGZl මෙන්න මේ group එකට join වෙයන් premium cookies update කරනව මං පාවිච්චි කරන්නේ මේකෙන් cookies උස්සල තමයි
  13. S

    Meka Patta Kaluwooo 🤯🤯🤯🤯

    Adoo Thanks♥️
  14. S

    Whatsapp මෙහෙම පුලුවන්ද?

    Virtualbox වලින් පුළුවන් windows එක තියෙද්දි ඕනෙ os එකක් install කරල වැඩ කරන්න
  15. S

    Whatsapp මෙහෙම පුලුවන්ද?

    Mn meeka thaama try karala ne...karala balann oone welaawaka
  16. S

    Whatsapp මෙහෙම පුලුවන්ද?

    Android Emulater එකකින් පුලුවන් නෙහ් හැබැයි ඉතිං PC එකේ performance හොදයි නම් තමයි ඉතිං ලැග් නොවී වැඩක් කර ගන්න පුළුවන් එහෙමත් නැත්තං virtual box වගේ එකක් install කරන් ඒකට android os එක install කරගෙනත් පුළුවන්
  17. S

    උඹලගේ ignore list eke ඉන්නේ කවුද?

    ලංකාවේ දේසපාලුවොයි, නලු නිලියො කියාගන්න උනුයි, ටික් ටොක් කරන උනුයි🤣
  18. S

    ඇමරිකාවෙ නම්බරයකින් whatsapp එකක්

    සමහර number whatsapp එකෙන් valid නෑ කියල වැටෙනව එතකොට ඉතිං ආයෙ පාරක් try කරන්න

    No contents