Dialog HBB 1ක් තියෙන කෙනෙකුට තව HBB sim 1ගන්න පුලුවන්ද

Alexb

Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    දැනට Dialog prepaid home brodband කනෙක්ශන් එකක් තියෙන කෙනෙක්ට තව එකක් Router or pakage නොගෙන additional prepaid HBB sim එකක් ගන්න පුලුවන්ද
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    sim witharak denne na.
    pitin sim eka witharak ganna ekath recommend karanne na. e dena sim ekata router ekak issue karanawa. e router eka wena ekekta vikinenne. ISP danne oya gawa router eka thiyenawa kiyala.
    Tiyena router ekatama tawa prepaid sim ekak ganna barida
     

    Ulti

    Well-known member
  • Jan 25, 2023
    1,179
    2,416
    113
    router එකත් එක්ක ගන්න එක ඇඟට ගුණයි.
     

    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    908
    687
    93
    ගන්න පුළුවන් මන් ගාව තියෙනවා, සිම් වෙනම දෙනවා කියන උන් කරන්න රවුටරේත් එක්ක සිම් එක අරන් උබට සිම් එක විතරක් දීල රවුටරේ උන් විකුනනවා. ගොඩක් වෙලාවට උන්ගේ අදුරන උන්ට කියල හොද මොඩල් එකක් අරගන්නේ, ඒක මුළු කනෙක්ෂන් ඒකෙම ගානට වැඩ වැඩි ගානකට විකුනනවා. සයිට් එකේ බලපන් නිව් කනෙක්ෂන් එකක් 3500ක් වගේ වෙන්නේ. උබට සිම් එක දෙන්නේ 2000කට වගේ. අරුට B310 හරි S12 pro එකක් හරි ගත්ත නං ගේමක් නැතුව 5 කට 6කට රවුටරේ පැකට් පිටින් විකුනන්න පුළුවන්