රටක් උනාම හොඳ විපක්ෂයක් තියෙන්නෙ ඔනේ,හොඳ දෙවැනි පෙල නායකයෝ ටිකක් ඉන්න ඔනේ,හොඳ විවස්තාවක් තියෙන්නෙ ඔනේ - ආගම් ජාති කුල පක්ෂ පාට මල මගුල් ඔලුවෙන් අයින් කරගත්තු හොඳ ඉගනගත්තු පරිණත රටට හිතැති නායකයෙක් ඉන්න ඔනේ......
මේ රටේ එහෙම උන් කවදා බිහි වෙයිද මහින්ද-රනිල් ජොඩුවම කරන්නෙ රඟපැමක් මුන් දෙන්නම බල...