චතුර සේනාරත්න පැන දුවයි Breaking News

JBLs

Well-known member
  • May 6, 2018
    3,561
    3,368
    113
    https://www.facebook.com/mahesh.wickrama/videos/2201501846586869/
    giphy.gif
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    STF එක ඉන්නේ ආරක්ෂාවට. මම ඒක තමයි කලින්ම කිව්වේ
     

    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,188
    20,802
    113
    හස්තිශෛලපුර
    මචන් අප්පිරියයි බන්...


    එත් චතුරයාටනේ උනේ කියල හිතුවම පොඩි ලල් එකකුත්නැතිව නෙවෙයි..
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,561
    3,368
    113
    හෙට උදේ රනිල්ටත් ඔය විදිහට අරලියගහ මන්දිරේ අතරල දුවන්න වෙයිද දන්නේ නෑ :baffled:

    Ranila Pau ithin Okata Negitinna Pana Ne
    Minissu andapu Banana Sujiyata Gehuwanam Hari :P:P
     

    anton_malli

    Member
    Sep 16, 2018
    2,685
    281
    0
    Kauda bn gahanne uta?

    ජාතික රුපවාහිනීයෙදී. මහින්ද මහත්තයාගේ ආධාර කරුවන්.

    සිරා හමුදාව දැම්මා ආණ්ඩුවේ මාධ්‍ය ආයතන වලට. රනිල් STF දැම්මා. ඒ අස්සේ ඕකට රිංගන්න ගිය චතුරව තමයි STF එකෙන් බේරාගෙන අරං යන්නේ
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,492
    67,837
    113
    ජාතික රුපවාහිනීයෙදී. මහින්ද මහත්තයාගේ ආධාර කරුවන්.

    සිරා හමුදාව දැම්මා ආණ්ඩුවේ මාධ්‍ය ආයතන වලට. රනිල් STF දැම්මා. ඒ අස්සේ ඕකට රිංගන්න ගිය චතුරව තමයි STF එකෙන් බේරාගෙන අරං යන්නේ

    U mona labbakata ekata ringanna gihinda:lol:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හෙට උදේ රනිල්ටත් ඔය විදිහට අරලියගහ මන්දිරේ අතරල දුවන්න වෙයිද දන්නේ නෑ :baffled:
    u indiawe neda :lol:
    airport eken enna denne neti wei samaharawita:baffled:
    etakota protesterslata kiyawena kunuharupa wala wenasak tyei