1. S

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    සර් මගෙ පළවෙනි නඩු දවස තිබ්බා. වැදගත් දෙයක් උනේ නෑ ඉතින්. ආයෙ පෙබරවාරි 12 එන්න කිව්වා. නුගේගොඩ ප්‍රවාහන වෛද්‍ය ආයතනෙන් මෙඩිකල් ටෙස්ට් එකක් කරන්න කිව්වා. බයික් එක නම් පොලිසියෙන් රිලීස් කලා හැබැයි. පොලිසියෙමයි තිබ්බෙත්. ට්‍රාන්සර් නොකෙරුවට පොඩි නඩුවක් වැටෙයි කිව්වා සමහරවිට.
  2. S

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    ඇත්ත. ඔබතුමා කරන්නෙ වචනෙන් විස්තර කරන්න බැරි තරම් සේවයක්
  3. S

    ලෝයර් කෙනෙක්

    එහෙමද? කොහේ මහේස්ත්‍රාත් තුමාද :)
  4. S

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    බොහොම ස්තූතියි ඔබතුමාට :love:
  5. S

    ලෝයර් කෙනෙක්

    ඔයාල හැමෝටම ගොඩක් ස්තූතියි මම තනුජක නීතීඥ මහතාට PM කලා මගෙ ප්‍රශ්නය. ගොඩක් පිං
  6. S

    ~~ප්‍රශ්න තියෙන උන් අහපල්ලා~~

    සර් මගෙ ගැටලුව PM කලා. කරුණාකරලා බලලා උපදෙසක් දෙන්න. බොහොම ස්තූතියි
  7. S

    ලෝයර් කෙනෙක්

    මේක දකින එළකිරි සාමාජික නීතිඥ මහත්මයෙක් ඉන්නවා නම් PM එකක් දාන්න පුලුවන්ද. මම පොඩි කරදරේක වැටිලා ඉන්නේ. පුංචි උපදෙසක් ගන්නයි උවමනාව. ස්තූතියි! අනිත් අය පුළුවන් නම් බම්ප් එකක් දාගෙන යන්න

    No contents