1. P

    I'm a Uber Driver

    උබ කියන දේ මට නොතේරෙනවා නොවෙයි. නමුත් මගේ හිතට ඒක ඉබේම එනවා. මොකද අපේ නෑදෑයෝ දැන ගත්තොත් ඕක කටින් කට හැමෝම අතරට යනවා. දැනට මේ දේ දාන්නේ මම විතරයි. අඩුම තරමේ මගේ හොඳම යාලුවටවත් කියලා නැහැ.
  2. P

    I'm a Uber Driver

    අනේ ඇයි මචන් හැම දෙකටම ජරා පොලිටික්ස් ඇදලා ගන්නේ. උබනම් පට්ට චාටර් බන්. :(
  3. P

    I'm a Uber Driver

    I'm an Uber Driver මචන්ලා මම වැදගත් රස්සාවක් කරන කෙනෙක්. හැබැයි ඉතින් ණය වලට පඩිය කැපිලා කෙටිලා ගියාම ඉතිරි වෙන්න පොඩි මුදලක්. ඒක නිසා මම නිකන් ඉන්න වෙලාවට වාහනේ Uber දාල ඊයේ රාත්‍රියේ පළමු හයර් එක ගත්තා. මුදලින් රුපියල් 875 හම්බ උනා. දෙවැනි හයර් එකට රුපියල් 1400 ලැබුනා. කොහොම හරි රෑ 12.30...
  4. P

    ටුක්_ටුක්

    මචන්ස් ල ටුක් ටුක් ඩ්‍රයිවර් ඇප් එක දාගත්ත. ඔක්කොම රෙජිස්ටර් වෙලා දැන් ඇක්ටිව් වෙලා තියෙන්නේ. ඒත් කිසිම හයර් එකක් සෙට් උනේ නැහැ නේ. ළඟ තියෙන්නේ ප්‍රියස් එකක්.

    No contents