මචන්ස් ල ටුක් ටුක් ඩ්‍රයිවර් ඇප් එක දාගත්ත. ඔක්කොම රෙජිස්ටර් වෙලා දැන් ඇක්ටිව් වෙලා තියෙන්නේ. ඒත් කිසිම හයර් එකක් සෙට් උනේ නැහැ නේ. ළඟ තියෙන්නේ ප්‍රියස් එකක්.