1. M

    නේවිකාරයන්ට දිස්ත්‍රික්ක හරහ ගිහැකිද

    බෑ බන් නාවික බටයෝ 20000 ඉන්නවනම් මොක වුනාත් ඔක්කොම යන්න ඕනෙ බෝට්ටු නැව් වල. ගුවන් හමුදාවේ 20000 ඉන්නවනම් ඔක්කොම යන්න ඕනෙ අහසින් :lol::lol::lol: මුන් මෙ මොනාද බන් මේ අහන ප්‍රශ්න
  2. M

    Ranjan ge threesome ekak

    පව් බන් උට ඉන්න දියල්ලා ඌ නෙමෙයි ඒ.
  3. M

    Acer A315-54-38X2 laptop

    ube wade mokadda kiyahan lap eka hodada nadda kiyanna. mokada lap ekak kiaynne sirama bettak. gatha haki wada simaa sahithai.
  4. M

    මහැබැංකු වංචාවේ ප්‍රධාන අපරාද කරුවා

    ප්‍රධාන අපරාධකරුවා කියන වචනය විග්‍රහ කරහන්. මම විග්‍රහ කරන විදිහට අපරාධයකට නායකත්වය දෙන එකා තමයි ප්‍රධාන අපරාධකරු. නායකයා කවුද කියලා තාම දන්නේ නෑ. හැබැයි අපරාධයක වැරදිකරුවන් කොටස් කිහිපයයි. ඒ අපරදයට නායකත්වය දෙන එකා, සැලසුම් කරන එකා හරි එවුන් හරි, ක්‍රියාත්මක කරන එකා හරි එවුන් හරි, උදව්කරන එකා...
  5. M

    සංකාර කියන්නෙ මොනවද??

    කවුද බන් මේක කිව්වෙ. මම දන්න විදිහටනම් මේක පට්ට පල් බොරු. ත්‍රිලක්ශනයට නෙමේ සංසාරය කිව්වේ සංකාරය කිව්වෙ සියල්ලම හට ගැනීම කියන ධර්මයට..සියලු සංකාර ධර්මයෝ නැසෙන සුලුයි. කිව්වෙ හට ගන්නා ලඩ සියලූම දෑ නසෙන සුලුයි කියලා

    No contents