මහැබැංකු වංචාවේ ප්‍රධාන අපරාද කරුවා

මහැබැංකු වංචාවේ

  • Total voters
    31
  • Poll closed .

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,188
    25,941
    113
    29
    ලොවෙත් නැති තැනක
    මහැබැංකු වංචාවේ ප්‍රධාන අපරාද කරුවා

    මහැබැංකු වංචාවේ ප්‍රධාන අපරාද කරුවා ? කවුද ගොට ස අල්ලයිද එයාව ? නැත්තන් ඩීල් එකක් දාවිද ?
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999

    රනිල් ‌‌නෙ. ‌
    ස ‌ගෙ නෑයොනෙ.
    ඩීල් එකක් දායි :lol:
     
    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    මහැබැංකු වංචාවේ ප්‍රධාන අපරාද කරුවා ? කවුද ගොට ස අල්ලයිද එයාව ? නැත්තන් ඩීල් එකක් දාවිද ?

    රනිල් ගන්නේ කොහොමද මස්සිනානේ බොල​... රනිල් නැත්නම් පොහොට්ටු ආණ්ඩු කරන්නේ කොහොමද​
     
    • Like
    Reactions: lodbrok

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ජනාධිපතිල හොරු අල්ලනෙ නැ පොන්ස්..

    ඒකට තමයි පොලිසිය, නිතිපති,අල්ලස් කොමිසන්, අධිකරන තියෙන්නෙ..

    මොන හුත්තක්ද මේ ගු ඇන් පි පොන්නය දොඩවන්නෙ..මහ බකුවට කෙලිපු රවිය සහ හොර රැල අල්ලන්ඩ නිතිපති නියෝග වලට හොදටම රිදෝගෙන වගේ..

    නිතිපතිට නිතිය ඉගෙන ගන්ඩ වෙලා තියෙනෙ ගු ඇන් පි පොන්නයගෙන් ලොල් මාර ජෝක් මේව නම්..:lol::lol::lol:
     
    Threadripper

    Active member
  • Aug 6, 2019
    519
    153
    43
    Siphoned Upon
    ජනාධිපතිල හොරු අල්ලනෙ නැ පොන්ස්..

    ඒකට තමයි පොලිසිය, නිතිපති,අල්ලස් කොමිසන්, අධිකරන තියෙන්නෙ..

    මොන හුත්තක්ද මේ ගු ඇන් පි පොන්නය දොඩවන්නෙ..මහ බකුවට කෙලිපු රවිය සහ හොර රැල අල්ලන්ඩ නිතිපති නියෝග වලට හොදටම රිදෝගෙන වගේ..

    නිතිපතිට නිතිය ඉගෙන ගන්ඩ වෙලා තියෙනෙ ගු ඇන් පි පොන්නයගෙන් ලොල් මාර ජෝක් මේව නම්..:lol::lol::lol:

    පොලීසියට කළු සල්ලි ගැන හොයන්න බෑ කියන මතේ හිටපු හින්ද තමයි FCID එකක් ගෙනාවේ.මොනවා උනත් අධිකරණ දෙපර්තුමෙන්තුව යටතේ තියන එෆ් බී අයි වගේ ආයතනයක් නැතුව මුදල් විශුද්ධිකරණය ගැන හොයන්න බෑ.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ජනාධිපතිල හොරු අල්ලනෙ නැ පොන්ස්..

    ඒකට තමයි පොලිසිය, නිතිපති,අල්ලස් කොමිසන්, අධිකරන තියෙන්නෙ..

    මොන හුත්තක්ද මේ ගු ඇන් පි පොන්නය දොඩවන්නෙ..මහ බකුවට කෙලිපු රවිය සහ හොර රැල අල්ලන්ඩ නිතිපති නියෝග වලට හොදටම රිදෝගෙන වගේ..

    නිතිපතිට නිතිය ඉගෙන ගන්ඩ වෙලා තියෙනෙ ගු ඇන් පි පොන්නයගෙන් ලොල් මාර ජෝක් මේව නම්..:lol::lol::lol:

    :lol:
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,138
    5,948
    113
    canada
    මම දැනගෙන හිටියේ නැහැ එළකිරියේ මෙච්චර නීති විශාරදයෝ ඉන්නවා කියල. ගොටාට කරන්න තියෙන්නේ නඩුකාරයෝ ටිකට ගෙදර යවල උසාවි ටික වහල දාන එක. කොටි ගානක් රජයේ සල්ලි ඉතිරි කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන "හොරු කවුද ළමයි ?" කියල නුලක් දැම්මනම් අන්තර්ජාතික ටොයි නීති විශාරදයන්ගෙන් ඔක්කොම හොරු ටික දැනගන්න පුළුවන්. වැඩේ සිම්පල්. ඊට පස්සේ පොලිසිය දාල කට්ටිය අල්ලලා ටොයි නීති විශාරදයන් කියන අවුරුදු ගානට හිරේ දැම්මනම් වැඩේ ඉවරයි, ආණ්ඩුවට මොලේ නැහැ. :oo:
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    ජනාධිපතිල හොරු අල්ලනෙ නැ පොන්ස්..

    ඒකට තමයි පොලිසිය, නිතිපති,අල්ලස් කොමිසන්, අධිකරන තියෙන්නෙ..

    මොන හුත්තක්ද මේ ගු ඇන් පි පොන්නය දොඩවන්නෙ..මහ බකුවට කෙලිපු රවිය සහ හොර රැල අල්ලන්ඩ නිතිපති නියෝග වලට හොදටම රිදෝගෙන වගේ..

    නිතිපතිට නිතිය ඉගෙන ගන්ඩ වෙලා තියෙනෙ ගු ඇන් පි පොන්නයගෙන් ලොල් මාර ජෝක් මේව නම්..:lol::lol::lol:

    ahhhh ethakota 2005 idan 2015 wenakan rajapakshala ekadipathi neetiya karankota uba ipadila nathuwa athi pons.

    danuth raviyawa ussanna hadanne rajapakshalage advise walata kiyala uba witharai danne neththe ban
     
    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    ජනාධිපතිල හොරු අල්ලනෙ නැ පොන්ස්..

    ඒකට තමයි පොලිසිය, නිතිපති,අල්ලස් කොමිසන්, අධිකරන තියෙන්නෙ..

    මොන හුත්තක්ද මේ ගු ඇන් පි පොන්නය දොඩවන්නෙ..මහ බකුවට කෙලිපු රවිය සහ හොර රැල අල්ලන්ඩ නිතිපති නියෝග වලට හොදටම රිදෝගෙන වගේ..

    නිතිපතිට නිතිය ඉගෙන ගන්ඩ වෙලා තියෙනෙ ගු ඇන් පි පොන්නයගෙන් ලොල් මාර ජෝක් මේව නම්..:lol::lol::lol:

    මම දැනගෙන හිටියේ නැහැ එළකිරියේ මෙච්චර නීති විශාරදයෝ ඉන්නවා කියල. ගොටාට කරන්න තියෙන්නේ නඩුකාරයෝ ටිකට ගෙදර යවල උසාවි ටික වහල දාන එක. කොටි ගානක් රජයේ සල්ලි ඉතිරි කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන "හොරු කවුද ළමයි ?" කියල නුලක් දැම්මනම් අන්තර්ජාතික ටොයි නීති විශාරදයන්ගෙන් ඔක්කොම හොරු ටික දැනගන්න පුළුවන්. වැඩේ සිම්පල්. ඊට පස්සේ පොලිසිය දාල කට්ටිය අල්ලලා ටොයි නීති විශාරදයන් කියන අවුරුදු ගානට හිරේ දැම්මනම් වැඩේ ඉවරයි, ආණ්ඩුවට මොලේ නැහැ. :oo:

    . ජබොක් :lol::lol:
     
    Fox C2

    Well-known member
  • Aug 27, 2011
    15,275
    2,675
    113
    nomans land
    ජනාධිපතිල හොරු අල්ලනෙ නැ පොන්ස්..

    ඒකට තමයි පොලිසිය, නිතිපති,අල්ලස් කොමිසන්, අධිකරන තියෙන්නෙ..

    මොන හුත්තක්ද මේ ගු ඇන් පි පොන්නය දොඩවන්නෙ..මහ බකුවට කෙලිපු රවිය සහ හොර රැල අල්ලන්ඩ නිතිපති නියෝග වලට හොදටම රිදෝගෙන වගේ..

    නිතිපතිට නිතිය ඉගෙන ගන්ඩ වෙලා තියෙනෙ ගු ඇන් පි පොන්නයගෙන් ලොල් මාර ජෝක් මේව නම්..:lol::lol::lol:

    Hutto mahindane karima hora:lol:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    Hutto mahindane karima hora:lol:

    සිරාවට ඌ වගේ ලෝක හොරෙක් මේ මුලු ලංකාවෙම කලින් ඉඳලත් නෑ, ඉස්සරහට ඉන්නෙත් නෑ. ඌ තමා මහා චෞර රාජයා :lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    පොලීසියට කළු සල්ලි ගැන හොයන්න බෑ කියන මතේ හිටපු හින්ද තමයි FCID එකක් ගෙනාවේ.මොනවා උනත් අධිකරණ දෙපර්තුමෙන්තුව යටතේ තියන එෆ් බී අයි වගේ ආයතනයක් නැතුව මුදල් විශුද්ධිකරණය ගැන හොයන්න බෑ.

    මම නම් දන්න විදිහට FCid එකේ හෙවුවෙ නැත්තෙම කලු සල්ලි..ඒක නිසා ඒ ගැන කතා නොකර ඉමු තේරුමක් නැ ..අපි දැක්කනෙ රන්ජගෙ හඩපටි, ගෙදර වළo හෝදල දෙන්නම් කියපු එකා තමයි කලු සල්ලි හොයන්නෙ ලොල්.:lol::lol::lol::lol:
    ..
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මම දැනගෙන හිටියේ නැහැ එළකිරියේ මෙච්චර නීති විශාරදයෝ ඉන්නවා කියල. ගොටාට කරන්න තියෙන්නේ නඩුකාරයෝ ටිකට ගෙදර යවල උසාවි ටික වහල දාන එක. කොටි ගානක් රජයේ සල්ලි ඉතිරි කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන "හොරු කවුද ළමයි ?" කියල නුලක් දැම්මනම් අන්තර්ජාතික ටොයි නීති විශාරදයන්ගෙන් ඔක්කොම හොරු ටික දැනගන්න පුළුවන්. වැඩේ සිම්පල්. ඊට පස්සේ පොලිසිය දාල කට්ටිය අල්ලලා ටොයි නීති විශාරදයන් කියන අවුරුදු ගානට හිරේ දැම්මනම් වැඩේ ඉවරයි, ආණ්ඩුවට මොලේ නැහැ. :oo:

    :rofl::rofl::rofl::rofl:
     
    MRaavan

    Member
    Dec 10, 2018
    5
    2
    3
    ප්‍රධාන අපරාධකරුවා කියන වචනය විග්‍රහ කරහන්. මම විග්‍රහ කරන විදිහට අපරාධයකට නායකත්වය දෙන එකා තමයි ප්‍රධාන අපරාධකරු. නායකයා කවුද කියලා තාම දන්නේ නෑ. හැබැයි අපරාධයක වැරදිකරුවන් කොටස් කිහිපයයි. ඒ අපරදයට නායකත්වය දෙන එකා, සැලසුම් කරන එකා හරි එවුන් හරි, ක්‍රියාත්මක කරන එකා හරි එවුන් හරි, උදව්කරන එකා හරි එවුන් හරි. මහැබැංකු වංචාවේ ක්‍රියත්මක කලේ ඇලෝසියස් මහැබැංකුවෙන් උදව් කලේ අර්ජුන් මහේන්ද්‍රන් දෙශපාලන සහය වුනෙ රවිකරුණානායක දෙශපාලන් හයිය වුනේ රනිල් වික්‍රමසිංහ. මේ කියපු අය ඒ ඒ එකට නායකත්වය දුන්න අය