නේවිකාරයන්ට දිස්ත්‍රික්ක හරහ ගිහැකිද

Ace Viper

Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    බූරුවෝ ඌ දන්නවද බන් ඌ ඉන්නේ කොරොනා තියෙන එවුන් එක්ක කියලා. ඌ වගේම ගිය අනිත් එවුනුත් එහෙමයි. මුන් කුඩ්ඩෝ අල්ලන්න ගිය බුද්ධි අන්ශේ එවුනුත් නෙමේ උන් කොහොමත් තාම ස්වයන් නිරෝධායනේ ඉන්නේ. මුන්ට එක්කෝ අල්ලපු කුඩ්ඩන්ගේ ගාඩ් එකේ හිටපු එවුන්ගෙන් සෙට් වෙලා තියෙන්නේ. නිකන් හරි සෑකයක් තිබ්බා නම් මුන්ව නිවාඩු යවන්නේ නෑ. ඒ හින්දා මුන් බය නෑතිව ඈවිදලා. ඌ නිකමට හරි දන්නවනම් ඌට ලෙඩ තියෙනව කියලා ගෙදර යනවද බන්. නිකන් ගොන් ලොජික් දාලා මිනිස්සුන්ට අපහාස කරන්න එපා. උඹලා වගේ ගෙවල් වලට වෙලා කකා බිබි ටයිප් කරන එවුන් නෙමේ උන්. උඹට මොකක්ද හමුදාවේ උන් එක්ක තියෙන ඈරියස් එක

    අනේ හුකේ .. bar එක ඇරපු ගමන් බොන්න රිංගල මගුලක් කියනව දැන් .. හැදිලා හිටපු උන් හොරෙන් ඇවිල්ල එහෙනං මුන් ලග ඉන්න ඇති ලොල්
     
    Last edited:

    MRaavan

    Member
    Dec 10, 2018
    5
    2
    3
    බෑ බන් නාවික බටයෝ 20000 ඉන්නවනම් මොක වුනාත් ඔක්කොම යන්න ඕනෙ බෝට්ටු නැව් වල. ගුවන් හමුදාවේ 20000 ඉන්නවනම් ඔක්කොම යන්න ඕනෙ අහසින් :lol::lol::lol: මුන් මෙ මොනාද බන් මේ අහන ප්‍රශ්න
     
    John ayya

    Active member
  • Jan 7, 2015
    190
    25
    28
    නිවාඩුවට ගෙදර යන එකත් ඩියුටියෙ කොටසක්ද, නිවාඩුවට දිස්ත්‍රික්ක හරහා යන එක හොඳනෑ කියල තේරෙන් නැද්ද

    Gon prashna ahanna epa pakayoo
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,760
    113
    ගිහැකිද

    උබෙ අම්මගෙ හොර මිනිහාද නේවි කරයා කියන්නෙ..

    යකො උන් ලෙඩ උනෙ තොපි වගෙ අවලම් පාහරයො රැලක් අල්ලන්න ගිහිල්ල.... උන්ට රටෙ ඔනෙ තැනක යන්න පුලුවනි, දෙන්න ඕනෙ... ගමක එකෙක් එහෙම ලෙඩ වෙලා ඇවිල්ල නම් ඌව බලගන්න ඕනෙ... කෑම බීම දෙවල් උගෙ පව්ලට දෙන්න ඕනෙ.. පාහර කතා කියන්න එපා යකො... උන් නැතුව රනිලද , නැත්නං අනුරයද , සජිත් ද, මිනිස්සු රකින්න ඉස්සරහට ආවෙ..
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අනේ හුකේ .. bar එක ඇරපු ගමන් බොන්න රිංගල මගුලක් කියනව දැන් .. හැදිලා හිටපු උන් හොරෙන් ඇවිල්ල එහෙනං මුන් ලග ඉන්න ඇති ලොල්

    උඹ තාම ස්කෝලේ යනවද? බොන එවුන් බාර් ඈරියම යනවා තමා ගන්න. උන්ගෙ එකෙක්වත් දන්නේ නෑ යකෝ උන්ට කොරොනා තියෙනවා කියලා. දෑන ගත්තම තමා ඔය ක්‍රියාමාර්ග ගත්තේ. තෝ දන්නවද කෑම්ප් වල තියෙන රූල්ස්. උන් හරිම නීතියට වෑඩ. උන්ට ඉහලින් එන උපදෙස් හරියටම ක්‍රියාත්මක කරනවා. උන් නිවාඩු ගියහම අනිත් හෑම මනුස්සයම වගේ තමන්ගේ නිවාඩුව විදිනවා. මොකද උන් ආයේ එන්නේ කවද්ද කියලා හරියටම කියන්න බෑරි හින්දා. ජීවිතේට එලියට බෑහෑලා මනුස්සයෙක් ආශ්‍රය කරලා ෆන් එකක් අරන් බඩුවක් ගහපු නෑති උඹලා වගේ චූ කොල්ලන්ට ඕවා තේරෙන්නේ නෑ. ඔය එකෙක්වත් කොරොනා තියෙනවා කියලා සෑක හිතනවා නම් කෑම්ප් එකෙන් එලියට දාන්නේ නෑ. නිවාඩු ගිහින් එන එවුනුත් දවස් ගානක් නිරෝධායනය කරනවා. කුඩ්ඩෝ අල්ලන්න ගිය බුද්ධි අන්ශේ එවුන් තාම නිරෝධායනය වෙනවා. අනික උඹ කලබල වෙන්න ඕනේ නෑ. ඕවා ඔක්කොටම නාවීක හමුදාවෙන් වෙනම පරීක්ෂණ කරනවා. උන් වෑරදි නම් දඩුවම් ලෑබෙනවා. ඌ චූ කොල්ලො කරනවා වගේ පොලිසියට වෑදලා බේරිලා යනවා වගේ වෑඩ කරන්න බෑ හමුදාව ඈතුලේ. ගෙට වෙලා ඉදපන්
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    :yes::yes:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,330
    35,038
    113
    කාලෙකදි රණ විරුවෝ දේශයේ මුර දේවතාවුන් තවත් කාලෙකදි ආමි කාරයා නේවි කාරයා ඇයි මේ?
    ලංකාවේ හැටිද?
     
    nmcjanaka

    Well-known member
  • Jul 22, 2014
    886
    340
    63
    උබ අහල තියන ප්‍රශ්නය හරි හැබැයි ටොන් එක නම් අව්ල්

    අත්‍යවශ්‍ය සේවා බලපත්‍රයක් හෝ රාජකාරි හැදුනුම්පත් තිබේනම් කිසිසේත්ම රෝගය වැළදීමේ හෝ වහනය කිරීමේ අවදානමක් නැත.
    ubala navy eke unta onetharam banapalla kamak ne,kollo masa ganan niwadu yannathiwa,ambudaruwo balanna yannathiwa wedakaranawata thawa banapalla,puluwannam magadi dakkoth gahapalla eth prasnayak ne,apita gahuwath api gahanne ne,mokada api hoda vinayak athiwaone kattak kanna training unu kollo inne,ubala banna kiyala ne ratata onema karadarayak awoth api ethana athi,thawa ekak navy un corona bo karanne hithalamai:no::no::no::no:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ubala navy eke unta onetharam banapalla kamak ne,kollo masa ganan niwadu yannathiwa,ambudaruwo balanna yannathiwa wedakaranawata thawa banapalla,puluwannam magadi dakkoth gahapalla eth prasnayak ne,apita gahuwath api gahanne ne,mokada api hoda vinayak athiwaone kattak kanna training unu kollo inne,ubala banna kiyala ne ratata onema karadarayak awoth api ethana athi,thawa ekak navy un corona bo karanne hithalamai:no::no::no::no:

    කොටි දිනල හමුදාව පරදිනකන් බලන් උන්න ගු ඇන් පි ජෙපි තිරිසන්නු ඔහොම තමයි උබන්, උන්ට හමුදාව ඇලජික්..සහරන්ගෙන් බෝම්බෙ කාලවත් ඔය පක්කු හැදුන් නැ එහෙවු එකේ කොරෝනාවෙන් කවදාවත් හැදෙන් නැ...
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මුස්ලිම් හැත්තට ශ්‍රි ලoකිකයො කිය කිය පුක දුන්න ගු ඇන් පි බැල්ලිගෙ පුතාල නේවි කාරයො කිය කියා බනිනව, හිතාගනිල්ල සිහලුනේ හිතට ගනිල්ල...
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    කන්ද නගින්නටත් පෙර හැරමිටිය අමතක වීම ......................................................................

    ඔවුන්ගේ ගනන් හැදිල්ල හරි අපූරුය !

    එක වර තිස් ගානක් නේද ....?

    ඇයි අනේ ,එයාලට පරිස්සම් වෙන්න බැරිද
    වෛරස් එක නැති පැති වලටත් බෝ කරල නේ

    බහුතරය නොව හැමදාමත් වගේ සුලු පිරිසකි,ඒත් හිත් නම් සුලුවට නොව ලොකුවටම හමුදා සාමාජිකයන්ගේ රිදී ඇති බව ඇත්තකි.

    සෘජුවම කොරෝනා මර්දන රාජකාරීන් සමඟ නිරතවී සිටින නාවික හමුදා පුද්ගලයන් ප්‍රමාණය අතිවිශාලය .නමුත් වක්‍රව පනස් පන්දහසකට ආසන්න නාවික හමුදා සාමජිකයන් සියලු දෙනා මේ සටනේ පෙරටු ගාමින්ය.

    තමන්ගේ විවාහ මංගල්‍යයට යාමට නොහැකි වූ.

    තමන්ගේ අලුත් උපන් දරුවා දැකීමට නොහැකි වූ.

    එකි මෙකී නොකී වූ තමන්ගේ අතිශය වැදගත් කර්‍යයන් ට පවා නිවසට යාමට නොහැකි වූ හමුදා සාමජිකයන් ප්‍රමානය අති විශාලය .

    ඔවුන් මැසිවිලි නැගුවේ නැත, නගන්නේද නැත.

    ඔබ තේරුම ගත යුත්තේ මෙපමනකි. ඔවුන්ද මනුෂ්‍යයන්‍ය. සිතා මතා කිසිවෙකුත් මෙම රෝගයට ගොදුරු නොවෙති .කොපමන ආරක්ශිත ක්‍රියා මාර්ග අනුගමනය කලද කොරෝනා අසාධනය වීමේ සම්භාවිතාවය ඉතා ඉහලය🙏

    බහුතරයට ඔවුන් සුදුවැල්ලේ සිටි කුඩ්ඩන් පමනක් වන අතර ඔවුන් කිසිදු වැදගැම්මකට නැති පුද්ගලයින්‍ .නිරෝධායනය කිරීමද නිශ්පල ක්‍රියාවකි.

    නමුත් හමුදා සාමජිකයෙක් කිසිදු විටෙක එම කෝනයෙන් ඔවුන් දෙස නොබැලූ බව අපට විශ්වාසය. ඔවුන්ට සලකන්නෙද අනිකුත් සියලුම පුරවැසියනට හා සමානවම බැව් නොරහසකි.

    නිරෝධයනට, ඇදිරිනීතිය රැකීමට. වැඩිහිටි විශ්‍රාම වැටුප් ලබා දීමට,බීජ බෙදා දීමට ,අදී මෙකී සියලුම කටයුතු හමුදාවට ලබා දීමට ඔබ යෝජනා කරන අයුරු ඔවුන් මැදිහත් සිතින් යුතුව බලා සිටින්නට ඇත.

    නමුත් ඔබ අමතක කල එක් කරුනකි..එනම් හමුදා සාමජිකයන් යනු තවත් මනුෂ්‍ය කොටසක් පමණක් වන බවය. මනසින් සහ ශාරීරික ශක්තියෙන් අන් අයට වඩා ශක්තිමත් වුවද ඔවුනටද රෝගාබාධ වැළදීමෙ හැකියාවක් ඇති සේම ,ඔවුන්ටද සිය දුවා දරුවන් ,දෙමව්පියන් .නෑදැ හිතවතුන් දැකීමේ අසාවක් ඇති බවය.

    කන්ද නගින්නටත් පෙර හැරමිටිය අමතක වූ අයුරු නම් පුදුමාකාරය .................
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    94183771_3297958720217121_5658973897605775360_o.jpg
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,188
    1
    58,560
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මෙතන ලොකුම වරද කොරෝනා ලෙඩ්ඩු කන්ටැක් වෙච්ච අයව නිරෝධායනය කරන්න ඕනෙ කියල ඉහල නිලධාරීන් අමතක කිරීම.

    මේක බයියන්ට ඔය තරම් රිද්දගන්න මාතෘකාවක් නෙවෙයි.

    හමුදාපුහුණුවක් ලැබුවම කෙනෙක් ඉගෙන ගන්නෙ ඉහලින් ලැබෙන විධානය ප්‍රශ්න නොනගා ක්‍රියාත්මක කරන්න.

    "ඇයි වෙඩිතියන්නෙ?" කියල අහන්න බෑ. වෙඩි තියපන් කිව්වොත් වෙඩි තියන්න ඕනෙ.

    ඒ වගේම නිරෝධායනය සම්බන්ධ වැඩ/ අසනීප වුන කුඩ්ඩන්ව ඇල්ලීම කරන්නෙ ඉහලින් ලැබුන නියෝගය නිසා. එහෙම නැතුව පරම පවිත්‍ර චේතනා ඔලුවට ආපු නිසා නෙවෙයි. නියෝග දෙන උන් ඔය වැඩකෙරෙන තැන් වලට එන්නෙත් නෑ.
     
    මේ සිද්ධියෙන් රිදිලා තියෙන්නේ බයියන්ට නෙමේ ටොයියන්ටයි ජෙප්පන්ටයි, රෑඩිකල් සමනල්ලුන්ටයි. නෑත්නම් මොකටද හමුදාවට ඔච්චර ගහන්නේ. උඹ කියන එක හරි හමුදාවේ ඉන්නේ තමන්ට ලෑබෙන නියෝග අකුරට ක්‍රියාත්මක කරන එවුන්. නමුත් උනුත් මනුස්සයෝ කියලා අමතක කරන්න එපා. උන් රොබෝලා නෙමේ. රෑඩිකල් සමනල්ලුන්ට පුලුවන්ද උන්ගේ කෑපවීමෙන් දශමයක කෑපකිරීමක් පෙන්නන්න. නිකන් කී බෝඩ් වීරයෝ වෑහි වෑහලා
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    මෙතන ලොකුම වරද කොරෝනා ලෙඩ්ඩු කන්ටැක් වෙච්ච අයව නිරෝධායනය කරන්න ඕනෙ කියල ඉහල නිලධාරීන් අමතක කිරීම.

    මේක බයියන්ට ඔය තරම් රිද්දගන්න මාතෘකාවක් නෙවෙයි.

    හමුදාපුහුණුවක් ලැබුවම කෙනෙක් ඉගෙන ගන්නෙ ඉහලින් ලැබෙන විධානය ප්‍රශ්න නොනගා ක්‍රියාත්මක කරන්න.

    "ඇයි වෙඩිතියන්නෙ?" කියල අහන්න බෑ. වෙඩි තියපන් කිව්වොත් වෙඩි තියන්න ඕනෙ.

    ඒ වගේම නිරෝධායනය සම්බන්ධ වැඩ/ අසනීප වුන කුඩ්ඩන්ව ඇල්ලීම කරන්නෙ ඉහලින් ලැබුන නියෝගය නිසා. එහෙම නැතුව පරම පවිත්‍ර චේතනා ඔලුවට ආපු නිසා නෙවෙයි. නියෝග දෙන උන් ඔය වැඩකෙරෙන තැන් වලට එන්නෙත් නෑ.

    පල පොන්න ගු ඇන් පි හුත්තියෙ යන්ඩ..මුස්ලිම් පරයන්ගෙ පස්ස සුප්පු කරන පොන්න බල්ලො එනව හමුදාවට ගරහන්ඩ..
     
    Freereload

    Well-known member
  • Feb 13, 2019
    778
    310
    63
    මෙතන ලොකුම වරද කොරෝනා ලෙඩ්ඩු කන්ටැක් වෙච්ච අයව නිරෝධායනය කරන්න ඕනෙ කියල ඉහල නිලධාරීන් අමතක කිරීම.

    මේක බයියන්ට ඔය තරම් රිද්දගන්න මාතෘකාවක් නෙවෙයි.

    හමුදාපුහුණුවක් ලැබුවම කෙනෙක් ඉගෙන ගන්නෙ ඉහලින් ලැබෙන විධානය ප්‍රශ්න නොනගා ක්‍රියාත්මක කරන්න.

    "ඇයි වෙඩිතියන්නෙ?" කියල අහන්න බෑ. වෙඩි තියපන් කිව්වොත් වෙඩි තියන්න ඕනෙ.

    ඒ වගේම නිරෝධායනය සම්බන්ධ වැඩ/ අසනීප වුන කුඩ්ඩන්ව ඇල්ලීම කරන්නෙ ඉහලින් ලැබුන නියෝගය නිසා. එහෙම නැතුව පරම පවිත්‍ර චේතනා ඔලුවට ආපු නිසා නෙවෙයි. නියෝග දෙන උන් ඔය වැඩකෙරෙන තැන් වලට එන්නෙත් නෑ.

    අන්න ඒක තමා මාත් කියන්නෙ, කෙසෙල්වත්තෙ කුඩුකාරයො අල්ලන්ඩ ගිහිල්ල, එවුන්ට කොරෝනා තිබ්බ කියල දැනගත්ත නන්, ඇයි ඒ අල්ලන්ඩ ගිය නේවි අයව මාසයක් විතර එහෙ තියාගත්තෙ නැත්තෙ, අවදානමක් තියන් ගෙදර එවල
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අන්න ඒක තමා මාත් කියන්නෙ, කෙසෙල්වත්තෙ කුඩුකාරයො අල්ලන්ඩ ගිහිල්ල, එවුන්ට කොරෝනා තිබ්බ කියල දැනගත්ත නන්, ඇයි ඒ අල්ලන්ඩ ගිය නේවි අයව මාසයක් විතර එහෙ තියාගත්තෙ නැත්තෙ, අවදානමක් තියන් ගෙදර එවල

    දැන්ද හුත්තිගෙ පුතෝ තෝ කියන්නෙ ඔච්චර දන්න එකානම් කලින් කියන්ඩ එපැයි, මොකක් හරි වෙනකන් ඉදල ෆේක් බස්සන පුක නොදි පලයන් බැල්ලිගෙ පුතෝ..