1. heshanlk

    අම්මා ගැන මට ගොඩක් දුකයි මචන්

    මන් දන්නේ නැහැ මේක උඹේ ප්‍රශ්න වලට උත්තරයක් වෙයිද කියලා, ඒ වුනාට මුලු thread එකම කියෝලා බලපන් මොකක්හරි අදහසක් ගන්න පුලුවන් වෙයි. http://http://www.elakiri.com/forum/showthread.php?t=1928882
  2. heshanlk

    පූසිගෙ

    ඉක්මනට vet ඩොකෙක් ගාවට ඔය අහිංසක සතාව එක්කන් පලයන්. හෙටම උඹව මානසික වෛද්‍යවරයෙක්ට පෙන්නපන්.:frown::growl::growl:
  3. heshanlk

    චීවරයක්_නෙවේ_කුකුල්_සායම්

    අනිවා:yes::yes::yes:
  4. heshanlk

    Cholesterol වලට සින්හල බෙහෙත් නැද්ද?

    සහෝ ඔය ඔක්කොම හරි:) හැබැයි මිරිස් ගලකින් අඹරලා ගත්තොත් තමයි හොඳ. බ්ලේන්ඩර් කරාම ගුණේ නැති වෙනවා.:yes:
  5. heshanlk

    කොරෝනා + අරක්කු

    පට්ට:love::love::love:
  6. heshanlk

    ඇඟේ ශක්තිය වැඩිකරගන්න

    මේක නම් එච්චර හොඳ දෙයක් නෙමෙයි දවස ගානේ කෑමට ගන්න.
  7. heshanlk

    ජයරත්න_පතිරආරච්චි

    තිලක් කන්දේගම මහත්තයා කවද්ද බන් සිදුහත් කුමාරයා උතුම් දඹදිව ඉපදුනා කියලා තියෙන්නේ. එතුමා ගොඩක්ම අපේ පාරම්පරික ගොවිතැන, භාෂාව, ජනශ්‍රැති පිළිබඳව තමයි කතා කරලා තියෙන්නේ. මෑතකදි ඉදන් දසිස් රාවන අධිරාජ්‍යයා ගැන YT එකෙයි TV එකෙයි එකම දේ කියෝනවා ඒ ගැන නම් කලකිරීමක් තියනවා.
  8. heshanlk

    ජයරත්න_පතිරආරච්චි

    සහෝ ඔයා දේවල් ටිකක් විවෘත මනසකින් බලනවා වගේ පේනවා. පොඩ්ඩක් මේ channel දෙකේ video ටික බලලා දැනුමක් ගන්න. හැබැයි මේ ඔක්කොම ඇත්ත නොවෙන්නත් පුලුවන් මොකද මේ ගවේෂණය කරලා තියෙන්නේ පෘතග්ජන මිනිස්සු නිසා, ඒ නිසා හොයන්න ප්‍රත්‍යක්ෂ වෙනකන් හොයන්න.:yes::yes::yes: https://www.youtube.com/user/ruhunuyaka...
  9. heshanlk

    පොළොස්_වලත් වස

    යකෝ.. එහෙ ඊට වඩා හපන්:growl::growl:, මෙහෙ තහනම් කරල තියන වසත් එහෙ ගහනවා අවාසනාවට සම්බෝල විතරයි සහෝ ඒවත් සුදු සම්බෝල විතරයි. අපි කන්නේ ඉන්දියාවෙන් ගේන රතු මිරිස්, මයිසූර් පරිප්පු ඒවත් ඔක්කොම වස. සම්බෝලේ කොහොමහරි ගම්මිරිස් නයි මිරිස් ටිකක් දාලා ශේප් කරගන්න. :(:(:(
  10. heshanlk

    රෙප් power එක 25 වෙලා

    මගෙන් rep +2
  11. heshanlk

    පට්ට කෑම

    FU#* :angry::angry::angry:
  12. heshanlk

    කොන්ඩේ සුදු වෙනවට බෙහෙත් නැද්ද.

    පොඩි කාලේ කියන්නේ මචන් වයස කීයද ?
  13. heshanlk

    Sri Lankan Black Panther Still Alive

    තවත් මේ වගේ අපිට නැති වී ගිය සත්තු දකින්න නැති වුනත් ඈත ඝන කැලෑවල බෝ වී බේරී පවතීවා කියා ප්‍රාර්ථනා කරනවා. PBw25h0FZ-w
  14. heshanlk

    Testosterone ganna un innawada?

    යකෙක් වගේ වැඩ කරන්න මොකටද බන් ඔය දන්නේ නැති මගුල් ගහන්නේ, හැමදාම උදේට කෝපි බොන්න පුරුදු වෙයන් ආයිත් ඉතින් යකාම තමයි. :yes::yes:
  15. heshanlk

    Bulk Traffic , SEO wholesale

    එහෙනම් බන් හොඳ post එකක් හදලා දාපන්කෝ.
  16. heshanlk

    BDSM

    Netherland පලයන්:P:P

    No contents