චීවරයක්_නෙවේ_කුකුල්_සායම්

ruchira55

Well-known member
  • Mar 23, 2012
    40,005
    40,910
    113
    චීවරයක්_නෙවේ_කුකුල්_සායම්

    චීවරයක් නෙවේ කුකුල් සායම් දාපු රෙද්දක්.

    දෙරණෙ සූස්තියාත් බයියන්ගෙ ආගම් බේරගැනීමේ ගාය හොඳ කරමින් පවතී.

    KlcB5mO.jpg

    Ss5Xt44.jpg

    Z62d8BL.jpg

    hYR20mm.jpg

    zEEliSr.jpg
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,406
    232
    63
    කුකුල් සායම් කියන්නෙ මොනවද බන් සිරාවට අහන්නෙ...
     
    Ultron

    Well-known member
  • Feb 1, 2015
    8,119
    2,813
    113
    ලංකාවේ ටෙක්සාස්
    රටේ තියෙන ලොකුම හෙන තුනක් තමා දෙරණ හිරු, සිරස කියන්නේ (මුන් මතක් උනේ පහුවෙලා :dull:) මිනිස්සුන්ගේ මොලවල් කනවා උන්ගේ පොන්න නාට්‍ය වලින් :dull: ඒ අතින් රුපවාහිනිය අදටත් සුපිරියි උන්ගේ නාට්‍ය වලට ගහන්න එකක් නැහැ
     
    Last edited:
    • Like
    Reactions: tharinduncc

    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    කුකුල් සායම් කියන්නෙ මොනවද බන් සිරාවට අහන්නෙ...

    ඩයි බන්. ඉස්සර ඉස්කෝලේ ගේන්නේ කියන්නේ පිහාටු පාට කරන්න. බණ්ඩක්කා වගේ එළවලු කපලා හැඩතල ඔය සායම් වල ඔබල ස්ටෑම්ප් කරන්න එන්නේ :nerd:
     
    thani ataya

    Well-known member
  • Aug 8, 2016
    1,406
    232
    63
    ඩයි බන්. ඉස්සර ඉස්කෝලේ ගේන්නේ කියන්නේ පිහාටු පාට කරන්න. බණ්ඩක්කා වගේ එළවලු කපලා හැඩතල ඔය සායම් වල ඔබල ස්ටෑම්ප් කරන්න එන්නේ :nerd:

    අඩෝ එහෙම සීන් එකක්ද.. මට මතක පෑන් වලට දාන තීන්ත අරගෙන ගියා ඔය වැඩවලට...
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ

    අඩෝ එහෙම සීන් එකක්ද.. මට මතක පෑන් වලට දාන තීන්ත අරගෙන ගියා ඔය වැඩවලට...

    මේක කුඩු එන්නේ පාට පාට එනවා. ගෑවුන ඇඳුම ඉවරයි ඉතින්. ආයේ රෙදි හම්බෙනකන් බතික් ඇඳුම් තමයි ඇන්දේ පොඩි කාලේ :lol:
     
    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,610
    8,864
    113
    රටේ තියෙන ලොකුම හෙන තුනක් තමා දෙරණ හිරු, සිරස කියන්නේ (මුන් මතක් උනේ පහුවෙලා :dull:) මිනිස්සුන්ගේ මොලවල් කනවා උන්ගේ පොන්න නාට්‍ය වලින් :dull: ඒ අතින් රුපවාහිනිය අදටත් සුපිරියි උන්ගේ නාට්‍ය වලට ගහන්න එකක් නැහැ
    :cool::cool::cool::cool:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,910
    113
    රටේ තියෙන ලොකුම හෙන තුනක් තමා දෙරණ හිරු, සිරස කියන්නේ (මුන් මතක් උනේ පහුවෙලා :dull:) මිනිස්සුන්ගේ මොලවල් කනවා උන්ගේ පොන්න නාට්‍ය වලින් :dull: ඒ අතින් රුපවාහිනිය අදටත් සුපිරියි උන්ගේ නාට්‍ය වලට ගහන්න එකක් නැහැ
    අනිවා බන්. අයිටීඑන් ගෑනුන්ගෙ ඔළුව කනවා.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    අනිවා බන්. අයිටීඑන් ගෑනුන්ගෙ ඔළුව කනවා.

    ඔව් පිරිමි හෙන බුද්ධිමත් කිසිම චැනල් එකකට පිරිමින්ගෙ ඔලු කන්න බෑ ඔක්කොම වෙන්නෙ ගෑණුන්ට
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,910
    113
    ඔව් පිරිමි හෙන බුද්ධිමත් කිසිම චැනල් එකකට පිරිමින්ගෙ ඔලු කන්න බෑ ඔක්කොම වෙන්නෙ ගෑණුන්ට
    චැනල් අයි පිරිමින්ගෙ ඔළුකනවා:sorry::sorry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    චැනල් අයි පිරිමින්ගෙ ඔළුකනවා:sorry::sorry:

    මිනිස්සු නාට්ටි බලන්න ඕනෙත් නෑ මැච් බලන්න ඕනෙත් නෑ
    උඹ විතරයි හරි දේ බලන්නෙ
    උඹ බලන්න ආස නැති උඹ නොබලන දේවල් බලන්න ආස හැම එකාම ඔලුව විනාස කරගත්තු මෝඩයෙක්
    උඹට විතරයි හොඳ ඔලුවක් තියෙන්නෙ
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,910
    113
    මිනිස්සු නාට්ටි බලන්න ඕනෙත් නෑ මැච් බලන්න ඕනෙත් නෑ
    උඹ විතරයි හරි දේ බලන්නෙ
    උඹ බලන්න ආස නැති උඹ නොබලන දේවල් බලන්න ආස හැම එකාම ඔලුව විනාස කරගත්තු මෝඩයෙක්
    උඹට විතරයි හොඳ ඔලුවක් තියෙන්නෙ
    :(:(
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    ඩයි බන්. ඉස්සර ඉස්කෝලේ ගේන්නේ කියන්නේ පිහාටු පාට කරන්න. බණ්ඩක්කා වගේ එළවලු කපලා හැඩතල ඔය සායම් වල ඔබල ස්ටෑම්ප් කරන්න එන්නේ :nerd:

    කුකුල් සායම් සීන් එකක් මතක් උනා
    අපේ ඉස්කෝලෙ ඉස්සරහ හෝල්ට් එකේ බංකුවක් තිබුනා, ඉස්කෝලෙ ඇරිලා ලමයි ඕකෙ වාඩි වෙලා ඉන්නවා ගෙදරින් එක්කන් යන්න එනකන් හරි බස් එනකන් හරි
    මාත් එක්ක ඒ කාලෙ ඉදපු එකෙක් ඉස්කෝලෙ ඇරිලා ආවට පස්සෙ ඔතනට වෙලා ඉන්න ගමන් අර ඒකාලෙ කුකුල් සායම් ආව පොඩි පැකට් එකක් තිබිලා ඒක පැකට් එකටම වතුර දාල දිය කරලා අර බංකුවෙ හැම තැනම තිත් තිත් වගෙ බිංදු බිංදු තිබ්බා
    පස්සෙ එතන වාඩි වෙන කෙල්ලොන්ගෙ ගවුම් වල ගෑවුනාට පස්සෙ බල බල හිනා වෙවි හිටියා මොනවත් දන්නෙ නෑ වගේ, රතු පාට සායම් එකක්
    මේක කරේ හතර වසරෙදි වගේ
    තව ඌම ඉස්කෝලෙ තිබුනු ඇන පොල්ලක් පාරෙ ගිහින් දාල බලං හිටියා වාහනේක ඇනෙන කන්, අපි බලං ඉඳිද්දි ලොරියක ඇනුනා, ලොරියෙ ඇමිනිලා රවුම් දෙකක් විතර ඇන පොල්ල කැරකිලා ගිහින් ගැලවුනා අදවගේ මතකයි සීන් ෙක
    අරෑ අදටත් හොදම යාලුවෙක් මගේ
     
    heshanlk

    Active member
  • Dec 28, 2018
    188
    31
    28
    රටේ තියෙන ලොකුම හෙන තුනක් තමා දෙරණ හිරු, සිරස කියන්නේ (මුන් මතක් උනේ පහුවෙලා :dull:) මිනිස්සුන්ගේ මොලවල් කනවා උන්ගේ පොන්න නාට්‍ය වලින් :dull: ඒ අතින් රුපවාහිනිය අදටත් සුපිරියි උන්ගේ නාට්‍ය වලට ගහන්න එකක් නැහැ
    අනිවා:yes::yes::yes:
     
    හම්මා. රතු තිත් දකින කෙල්ලන්ගේ අම්මලා උඩ යන්න ඇති දැක්කම :lol:
     
    HKavinda

    Well-known member
  • Dec 23, 2013
    54,591
    21,160
    113
    Panadura
    රටේ තියෙන ලොකුම හෙන තුනක් තමා දෙරණ හිරු, සිරස කියන්නේ (මුන් මතක් උනේ පහුවෙලා :dull:) මිනිස්සුන්ගේ මොලවල් කනවා උන්ගේ පොන්න නාට්‍ය වලින් :dull: ඒ අතින් රුපවාහිනිය අදටත් සුපිරියි උන්ගේ නාට්‍ය වලට ගහන්න එකක් නැහැ

    :yes: :yes: :yes: