එහෙම එකක් නෑ බං තියෙන ගොන් කම. ජීවිතේ ගොඩ දාගෙන ලස්සනට ඉන්න හීන මවාගෙන අපි මහන්සි වෙද්දි ඇත්තටම අපිට කෙල්ලව සමහර වෙලාවට මග ඇරෙනවා.ඒක තේරුම් ගන්න බැරුව කාලකන්නි පැනියෙකුට අහුවෙලා දාල යනව බං.එහෙම ගියාට පස්සෙ ආයෙත් ආවත් වැඩක් නෑ බං. මමත් අවුරුදු 10ක් ලව් කලා. දවසක් ඒකිට අක්කලාගෙ ගෙදර යන්න ඕන...