@AnuradhaRa බයික් එක විකුණලා දාලා ඒ සල්ලි කසාගල එකේ ආයෝජනය කරමු. මොකද කියන්නෙ. මොකටද ගිණි අවුවෙ එක එකාට කෑම බෙද බෙද කිච වෙන්නෙ. මාසෙ අන්තිමට අන්තිමට අතේ ඉතුරු වෙන ගාණක් නෑ නේද ? බයිසිකලේ හැදුවම හම්බෙන සොච්චම ඉවරයි. ඉතින් ගන්න තීරණයක්. මම හිතන්නෙ මේක උබේ ජීවිතේ ගන්න බුද්ධිමත්ම සහ හොඳම තීරණය. මේ...