1. L

    සුළි කුණාටුව | 2020 | OFFICIAL CHAT THREAD | UPDATING..!

    පට්ට සීතල හුලං නෑ කුරුණෑගල
  2. L

    පිටියේ අප්පුගේ සිංහල ආයුර්වේද කොවිඩ් ඖශධය 100% සාර්ථකයි! තුන්වන පර්යේෂණ වටයට රාජ්‍ය අනුග්‍රහය.

    හෙල වෙදකම කියන්නෙ සුද්ද වැද්ද කාලේ ඉදන් තිබුනු එකක්.එහි සාර්ථකත්වය සුද්දන්ව පවා පුදුම කරලා තියෙනවා.
  3. L

    ලංකාව කහ නොගැනීම නිසා ඉන්දියාව කණස්සල්ලෙන්

    උන්ට කහගන්න කියල නිකාඉමු.
  4. L

    මේ මොඩල් කව්ද?

    නමක් ගමක්නම් දන්නෑ හැබැයි දාර බඩුවක් .
  5. L

    තෑග්ගක්

    ශිෂ්‍යත්වය පාස් වෙච්ච පිරිමි දරුවෙකුට දෙන්න රුපියල් 15 000 විතර හොද තෑග්ගක් කියන්න
  6. L

    STAY SAFE ඩිජිටල් විසදුම හෙට සිට

    අපිත් ඔෆිස් එකට හැදුවා .ඒත් ප්‍රායෝගිකව ඒවා ක්‍රියත්මක වෙන්නෑ.ලංකාවේ මිනිස්සු වැඩ කරන්නෙ නීතී දාල බලකලොත් විතරයි.
  7. L

    අලුත්ම විදිය කොවිඩ් පොසිටිව් බලා ගන්න...PCR ඕනෙම නැහැ...

    මේකෙන් කරන්නෙ පොසිටිව්ද නෙගටිව්ද කියලා නෙමෙයි.නිරෝද්සයනය වෙන කිනෙක්ද කියලා
  8. L

    රාජ්‍ය මූල්‍යයේ අර්බුදය

    ණය ගෙවන්නත් ණය ගන්න වෙලා තියෙන්නෙ .
  9. L

    ආවා ආවා ආවා!! හඬ පට දෙකම මේන්න ආවා..!!!

    දුප්පත් අපිට විනෝදයකට තියෙන්නෙ ඔච්චරයි නෙ මහයත්තයො.
  10. L

    බුදු දහම අනුව සියළු ජීවීන්ගේ එකතුව නියතයක්ද?

    මේ ලෝකයේ ශක්තීන් නම් නියතයි.ඒවා විවිධ ආකාරයෙන් පැවතියත් විනාශ වෙන්නෙ නැ .
  11. L

    දෙවෙනි රැල්ලට විසදුම්

    කොරෝනා පැතිරුනොත් ආර්ථිකය කොහොමත් ඉවරයි ඒ නිසා මුලින්ම කොරෝනා පාලනය ඕනේ ලොක් ඩවුන් තමයි හොදම විසදුම.කන්න නැතුව කිසිම කෙනක් මැරුන්නෑ.ආන්ඩුව හැමෝටම 5000 දෙන්න ඕනේ නෑ කුලී වැඩ කරන හා අතිශය දුප්පත් අයට උදව් කරන්න ඔනේ. ඈත්ත කියන්න ඕනේ.වැඩිපුරත් එක්ක බය කරන්න ඕනේ
  12. L

    හෙට දවස

    හෙට මොනව වෙයිද බස්නාහිර පළාත අරියිද.ඇදිරිනීතිය දිගටම දායිද.
  13. L

    කම්කරු උසාවියේ නඩු දාලා තියෙන අය කවුද?

    බොහෝ විට සමතයක් නැත්නම් අවුරුදු තුනක් විතර යනවා කොලඹින් පිට නඩු ඉක්මනට අහනව.මොකද ඒවයෙ නඩු ප්‍රමානය අඩුයි.
  14. L

    කම්කරු උසාවියේ නඩු දාලා තියෙන අය කවුද?

    ඔව් .නඩුව දාන්න ඕනේ වැඩකල ආයතනය අයිති ප්‍රදේශයේ ක වි.සභාවේ .ඒක එම කාරයාලයට ලියලා යවන්න පුලුවන්.සාමාන්‍ය නඩුවක් වගේ සාක්කි සිමසනව .ලෝයර් කෙනෙක් වෙනුවට වුර්තීය සමිති නියෝජිත කෙනෙකුට උනත් පෙනී ඉන්න පුලුවන්.රැකියාවෙන් ඉවත්කරල මාස 6 ක් ඇතුලත් පැමිනිලි කරන්න ඕනේ
  15. L

    කම්කරු උසාවියේ නඩු දාලා තියෙන අය කවුද?

    නඩු දාල නැහැ ඒත් නඩු වලට ආයතනය වෙනුවෙන් ගිහින් තියෙනව මොනවද දැන ගන්න ඕනේ
  16. L

    වැල දන්සලක්...

    වරකා නැද්ද .
  17. L

    *රිගෑනු

    ගොම එකක් දිය කරල එලියට බහිද්දිම ගහපන්.
  18. L

    උඹලා කොච්චර ණයද ?

    ලක්ෂ 3යි ක්‍රෙඩිට් කාඩ්

    No contents