දෙවෙනි රැල්ලට විසදුම්

pathaleiretta

Well-known member
  • Aug 18, 2015
    9,294
    21,229
    113
    ගොඩක් උන් බනිනවනේ ආණ්ඩුව දෙවෙනි රැල්ලට පිස්සු කෙලිනවා කියල. උබල කියපල්ලකෝඅ මේක විසදන්න කරන්න ඕන මොනාද කියල සියලු විසදුම් එක්ක. ආර්ථිකය + කොරෝනා
     
    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ආර්ථිකයත් බේරාගන කොරන වලිනුත් ගොඩ යන්න තියෙන්නේ බොහොම පොඩි ඉඩක්.
     
    • Like
    Reactions: RLT4U

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    නොපෙනන කොරෝනා වලට ඔය ගු ඇන් පි ගොන් බඩු කොහොම විසදුම් දෙන්ඩද බන්, අර පේන සහරානයගෙ ප්‍රශ්නෙවත් විසද ගන්ඩ බැරිඋන එකේ..
     
    Lankan lion

    Active member
  • Sep 14, 2019
    103
    137
    43
    කොරෝනා පැතිරුනොත් ආර්ථිකය කොහොමත් ඉවරයි ඒ නිසා මුලින්ම කොරෝනා පාලනය ඕනේ ලොක් ඩවුන් තමයි හොදම විසදුම.කන්න නැතුව කිසිම කෙනක් මැරුන්නෑ.ආන්ඩුව හැමෝටම 5000 දෙන්න ඕනේ නෑ කුලී වැඩ කරන හා අතිශය දුප්පත් අයට උදව් කරන්න ඔනේ. ඈත්ත කියන්න ඕනේ.වැඩිපුරත් එක්ක බය කරන්න ඕනේ
     
    • Like
    Reactions: reddit and eksudda

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,386
    8,552
    113
    රූකඩ රාජ්ජේ
    කොරෝනා පැතිරුනොත් ආර්ථිකය කොහොමත් ඉවරයි ඒ නිසා මුලින්ම කොරෝනා පාලනය ඕනේ ලොක් ඩවුන් තමයි හොදම විසදුම.කන්න නැතුව කිසිම කෙනක් මැරුන්නෑ.ආන්ඩුව හැමෝටම 5000 දෙන්න ඕනේ නෑ කුලී වැඩ කරන හා අතිශය දුප්පත් අයට උදව් කරන්න ඔනේ. ඈත්ත කියන්න ඕනේ.වැඩිපුරත් එක්ක බය කරන්න ඕනේ
    අපේ උන්දැලා භය වෙන්නේ නෑ බං ඒත්..දැන් බලපන් corona වලින් පෙනහළු වලට පසුකාලීනව ප්‍රශ්න ඇතිවෙනවා කිවා..ඒත් ඔය කට්ටිය ට්‍රිප් ගියේ අපුරුවට...
     
    • Haha
    Reactions: erozan

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,354
    15,614
    113
    ගිය පාර චන්දෙ ගන්න ඕන නිසා මාසෙකට වදියට ලොක්දව්න් කරපු නිසා අර්තියක ගන්න දෙයක් නැ. දැන් හරියටම ලෙඩ්ඩු එන්න ගත්තම ලොක්දව්න් කරන්න බැ. ඒ ඔප්ෂන් එක ගිහින් ඉවරයි, දැන් ලොක්දව්න් කරොත් මිනිස්සු සියදිවි අහිමිකරගන්න සීන් එකක් තියෙන්නේ
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    නොපෙනන කොරෝනා වලට ඔය ගු ඇන් පි ගොන් බඩු කොහොම විසදුම් දෙන්ඩද බන්, අර පේන සහරානයගෙ ප්‍රශ්නෙවත් විසද ගන්ඩ බැරිඋන එකේ..
    මයිනටත් තාම බැරි උනානෙ කීල්ස් පොන්නයෝ
     
    • Haha
    Reactions: Boralugoda01

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,494
    1
    32,203
    113
    - උඩරට -
    ගොඩක් උන් බනිනවනේ ආණ්ඩුව දෙවෙනි රැල්ලට පිස්සු කෙලිනවා කියල. උබල කියපල්ලකෝඅ මේක විසදන්න කරන්න ඕන මොනාද කියල සියලු විසදුම් එක්ක. ආර්ථිකය + කොරෝනා
    එක රටක් එක නීතීයක් තේමාව ක්‍රියාත්මක කරන්න ඕනී ප්‍රායෝගිකව :lol:
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,294
    21,229
    113
    මම හිතුවෙ මේක්ව් වැටෙන තෙඩ් සහ ඒවට එන රිප්ලයි බැලුවම සුපිරි මොලකාරයෝ තමයි මේ කෑගගහ මේවට බනින්නෙ කියල. බලනකොට ඔක්කොම බනිනවා විතරයි. මොකක්ද කරන්න ඕන කියල එකෙක්ට හරි අයිඩියා එකක් නෑ. :lol: :lol: :lol: :lol:
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    මම හිතුවෙ මේක්ව් වැටෙන තෙඩ් සහ ඒවට එන රිප්ලයි බැලුවම සුපිරි මොලකාරයෝ තමයි මේ කෑගගහ මේවට බනින්නෙ කියල. බලනකොට ඔක්කොම බනිනවා විතරයි. මොකක්ද කරන්න ඕන කියල එකෙක්ට හරි අයිඩියා එකක් නෑ. :lol: :lol: :lol: :lol:
    කොරන්න ඕන ඒවා සෞඛ්ය අමාත්‍යංශයෙන් ම කියල දුන්නෙ ගිය මාර්තු මාසේ lock down එකටත් කලින්.
     
    ltty head

    Well-known member
  • May 28, 2009
    3,683
    647
    113
    Allow mobile banking like last curfew, allow essential service delivery and encourage people to work from home, make use of covid fund to pay a small amount for each household / provide essentials, educate the crowd what to do during an emergency medical situation and some guidelines.

    Force the masks for everyone with social distance and increase the fines if people don't adhere.

    Allow the businesses to operate at least one day a week (if possible more) and also provide the education to conduct online business.