මරිච්ච මනුස්සයගෙ පවුලේ අය හොඳ උනොත් හොඳයි ඉතිං.
එක අපතයෙක් හරි හිටියොත් වාතයක්...
අපේ මිනිස්සුන්ගෙ හෙනම අවුලක් තමයි ලියකියවිලි වැඩ හරියට කරන්නෙ නැති එක..
එක්කො දෙමවුපියො හරියට දේපළ බෙදල දෙන්නෙ නැතුව මැරිල යනව, ඊටපස්සෙ හෙන ප්රශ්න, එක්කො වළි.,. එහෙම නැත්තං කට්ටිය එකතු වෙලා විකුණන්න හරි...