ගෙදර කට්ටිය මොනවා හරි වැඩක් කරන්න යද්දී එකමතයකට එන්න බැරිව තරහ වෙනවා නම්,ගෙදර අයට තම තමන්ට හංගන්න රහස් තියෙනවනම් එක ඇතුලේ වෙන කතාවක් තියෙනවා.ගෙදරක බුදු පිළිමේ විතරක් නම් ඕන දිශාවකට තියෙල වැදුම් පිදුම් කරන්න පුළුවන්.නමුත් දේව පිළිමත් තියල දෙවියන්ට පින්දෙනඑක,මලගිය අයට පින් දෙන එකත් කරනවා නම් තමන්...