අවාසනාවන්ත ලෙස බර වාහනයකට බිලි වූ ගුරුවරිය CCTV

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,976
    6,375
    113
    වත්තල ශාන්ත ආනා බාලිකා මහා විද්‍යාලයේ සේවයේ නියුතු ගුරුවරියක් අවාසනාවන්ත ලෙස බර වාහනයකට බිලිවි තිබෙනවා.මෙම අනතුර සිදුවී තිබෙන්නේ වත්තල මන්සන්දිය ආසන්නයේදීයි.

    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,387
    30,218
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    පුදුම හදිස්සියක්නෙ බන් අරූට තියෙන්නෙ.මිනිස්සු පාර මාරුවෙනකල් වත් ඉන්න බැරි ගෝතයො 😐
    වැරැද්ද මිනිහගේ තමයි. ඒ ගෑනු කෙනා ඩ්‍රයිවට පේන්නේ නෑ මචං. 😶 පාරක් පනිනකොට දුරට ඩ්‍රයිවට පේන්න පාර පනින්න ඕන.
     
    MySelf99

    Well-known member
  • Jun 3, 2018
    630
    493
    63
    හදිස්සියටපාර පනින්නෙ නැතුව තමන්ගෙ ආරක්ශාව ගැන හිතුවනම් තමන්ගෙ ජීවිතෙත් බේරිල ලොරි කාරයත් බේරිලා....
     
    shenic88

    Well-known member
  • May 19, 2020
    1,511
    3,212
    113
    Sri Lanka
    මම නං දැන් ඕවට වැඩිය මුකුත් කියන්න යන්නේ නෑ. කර්මනුරුපව තමන්ගේ වෙලාව ආවම මැරෙන්න සිද්ද වෙන විදි ඔය තියෙන්නේ. ඔය මනුස්සයා පලවෙනි වතාවට පාර පැන්නා නෙවේ නේ? ජිවිතේ දාස් වාර ගානක් පැනලා ඇති නේ? වෙලාවම ආවම යන්න තියෙන්නේ ඔහොම නං මෙතන කතා කරන අපි යන්නෙත් ඔහොම තමයි.
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,194
    13,906
    113
    පෘථිවිය
    මේවට වගකියන්න ඕන මහාමාර්ග අමත්යන්සය.

    ලංකාවේ පාරවල් වල පදික වේදිකා තියෙන්නේ කොළඹ 7, 1, 2 අයට විතරයි.

    වැඩිපුර බරවාහන යන පාරවල්වල මිනිසුන්ට යන්න තියෙන්නේ පාරේම කොටසක

    හෙනගහන අපරාධ මේවා.

    abijith

    Junior member
  • Jan 22, 2021
    28
    48
    18
    මම නං දැන් ඕවට වැඩිය මුකුත් කියන්න යන්නේ නෑ. කර්මනුරුපව තමන්ගේ වෙලාව ආවම මැරෙන්න සිද්ද වෙන විදි ඔය තියෙන්නේ. ඔය මනුස්සයා පලවෙනි වතාවට පාර පැන්නා නෙවේ නේ? ජිවිතේ දාස් වාර ගානක් පැනලා ඇති නේ? වෙලාවම ආවම යන්න තියෙන්නේ ඔහොම නං මෙතන කතා කරන අපි යන්නෙත් ඔහොම තමයි.
    ඇත්ත .හැබැයි පෙර කර්මය නෙමෙයි.අපි ඔය දන්නා විදියට ඒ ගුරුවරියක්නේ.ගුරුවරියක් වෙන්න නිකන් බෑ.එක දෙයක් එක දිගට කල හැකි එකග්ගතාව කියන දර්මතාව පැහැදිලිව පුරුදු කරලා තියෙන්න ඕනේ.සිතක් පහල උනාම එකග්ගතාවත් ඒ සිතේ කොටසක් විදියට තියෙනවා.පාර පනින්න ඕනේ කියන සිත පහල උනාම ඒ සිතේ එකග්ග තාව විතරක් බලවත් උනොත් හැප්පිලා මැරෙන්න වෙනවා.පස්සයේ(පන්චේන්ද්රියේ ගැටීම)ගැටළු තියෙන අයට විතක්කය සිතට එකතුවෙන්නේ මෝහයත් එක්කයි.එතකොට යමක් නිවැරදිව තේරුම් ගන්න බැරි වෙනවා.තමන්ට පහළවෙන සිත් අදුනගන්න බැරි ඕන කෙනෙක්ට ඔය දේ වෙනවා.ඔය ගුරුතුමී දැනට අවුරුදු 200කට විතර කලින් ඉපදුනානම් ඔහොම වාහනේකට යටවෙන්නේ නැ .ඕක ඉර්තු නියාම දර්මය හරියට අවබෝද කර නොගැනීම උඩ වෙච්ච දෙයක්.ඔය ගුරුතුමී ම ළමයි කීදෙනෙකුට කියල දීල ඇද්ද කහ ඉරෙන් පාර පනින විදිය.
     
    bandarawithana

    Well-known member
  • Oct 2, 2015
    691
    513
    93
    මම හැමදාම කියන දෙයක් තමයි, ලංකාවෙ පාසල් අධ්‍යාපනය තුල අකුරු, ඉලක්කම් උගන්වනවට වඩා මුල්තැන දෙන්න ඕනෙ,
    1. පාරක ආරක්ෂාකාරීව යන හැටි
    2. තැනකට අවස්ථානුකූලව අඳිනපලඳින හැටි
    3. අනිකාට ගරු කරන හැටි, යහපත් සමාජ ආශ්‍රයක් පවත්වාගන්න හැටි
    4. අනවශ්‍ය තරඟකාරීත්වයට වඩා අනිත් අයට උදව් කරමින් ජීවත් වනවිට මානසික සහනයක් ලැබෙන හැටි
    5. ගංගා, මුහුදු වල ජල මට්ටම් වෙනස්වෙන හැටි, ඒ තැන්වලදි ආරක්ෂාකාරීවෙන හැටි... වගේ දේවල් කියන එක. ඒක එහෙම නොවීමේ ප්‍රතිපල තමයි මේ. පහල පොටෝ එකේ තියෙන දේ දැනගෙන හිටිය නම් මේ ගුරුවරිය අදත් ජීවතුන් අතර.
    aXEWQeg_700bwp.png
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,679
    4,355
    113
    ඇත්ත .හැබැයි පෙර කර්මය නෙමෙයි.අපි ඔය දන්නා විදියට ඒ ගුරුවරියක්නේ.ගුරුවරියක් වෙන්න නිකන් බෑ.එක දෙයක් එක දිගට කල හැකි එකග්ගතාව කියන දර්මතාව පැහැදිලිව පුරුදු කරලා තියෙන්න ඕනේ.සිතක් පහල උනාම එකග්ගතාවත් ඒ සිතේ කොටසක් විදියට තියෙනවා.පාර පනින්න ඕනේ කියන සිත පහල උනාම ඒ සිතේ එකග්ග තාව විතරක් බලවත් උනොත් හැප්පිලා මැරෙන්න වෙනවා.පස්සයේ(පන්චේන්ද්රියේ ගැටීම)ගැටළු තියෙන අයට විතක්කය සිතට එකතුවෙන්නේ මෝහයත් එක්කයි.එතකොට යමක් නිවැරදිව තේරුම් ගන්න බැරි වෙනවා.තමන්ට පහළවෙන සිත් අදුනගන්න බැරි ඕන කෙනෙක්ට ඔය දේ වෙනවා.ඔය ගුරුතුමී දැනට අවුරුදු 200කට විතර කලින් ඉපදුනානම් ඔහොම වාහනේකට යටවෙන්නේ නැ .ඕක ඉර්තු නියාම දර්මය හරියට අවබෝද කර නොගැනීම උඩ වෙච්ච දෙයක්.ඔය ගුරුතුමී ම ළමයි කීදෙනෙකුට කියල දීල ඇද්ද කහ ඉරෙන් පාර පනින විදිය.

    මේ මොනවද බං..
     
    eksudda

    Well-known member
  • May 25, 2017
    5,596
    3,154
    113
    වැරැද්ද මිනිහගේ තමයි. ඒ ගෑනු කෙනා ඩ්‍රයිවට පේන්නේ නෑ මචං. 😶 පාරක් පනිනකොට දුරට ඩ්‍රයිවට පේන්න පාර පනින්න ඕන.
    Crossing ekata Ida thiyala nawathwanta kiyanne ekane.
     
    • Like
    Reactions: LINDA_ADERSON_22

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    ගැනිගේ වැරැද්ද...
    කොහෙද ඉදන් ඇවිල්ලා පාරට පනිනවා.
     
    Gaash

    Well-known member
  • Jan 15, 2015
    5,116
    7,921
    113
    මේවට වගකියන්න ඕන මහාමාර්ග අමත්යන්සය.

    ලංකාවේ පාරවල් වල පදික වේදිකා තියෙන්නේ කොළඹ 7, 1, 2 අයට විතරයි.

    වැඩිපුර බරවාහන යන පාරවල්වල මිනිසුන්ට යන්න තියෙන්නේ පාරේම කොටසක

    හෙනගහන අපරාධ මේවා.
    උබ මොකක් ගැනද කියවන්නෙ ? උඩ video එකක් තියනවා . බලල ඉදපන්
     
    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    11,194
    13,906
    113
    පෘථිවිය
    උබ මොකක් ගැනද කියවන්නෙ ? උඩ video එකක් තියනවා . බලල ඉදපන්
    මම වීඩියෝ එක දැක්ක.
    ඔතන පාර පනින අවුලක් වුනාට
    වැදගත් දේ ඒකම නෙමේ....

    බලන්න පාරේ පළල...
    කහ ඉර
    කඩවල් වල මායිම තියෙන්නේ පාරේ
    කහ ඉර ළඟ කිසිම රෙඩ් ලයිට් එකක් නැහැ...
    මිනිස්සු පාරේ ඇවිදන් ඇවිත් එක පාරට පාරට පනිනවා
    පදික වේදිකාවක් දිගේ ආවනම් ඩයිවර් ට පේනවා, පාර පනින එකාට පේනවා පනින්න හොඳ අවස්ථාවක් ද කියල

    බුද්දියෙන් හිතන්න...