රෝගියෙකුට උපකාරයක් .....! (දියවැඩියාව)

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,046
    6,970
    113
    Nawala
    මචං මගේ සහෝදරයෙක් ඉන්නවා අ. 37. මිනිහට දියවැඩියාව, බෙහෙත් ගන්නවා දිගටම. මේකේ කවුරුහරි ඉන්නවද සිංහල හෝ ඉංග්‍රීසි බෙහෙත් වලින් ස්ථිරවම ලෙඩ හොදකරගත්තු ? පින්සිද්ද වෙනවා නිවැරදි තොරතුරක් දියල්ලකෝ ....? මිනිහගේ වයසත් එක්ක තවම කල් තියනවානේ හොදකරගන්න.
     

    akunad

    Well-known member
  • Jan 28, 2010
    1,382
    1,199
    113
    Non of your business
    Diabetes kiyanne Insulin kiyana hormone eka angen produce karanne nethi eka.

    diabetes type 2 thiyanawa 1 and 2 kiyala

    If you have type 1 diabetes, your body does not make insulin. Your immune system attacks and destroys the cells in your pancreas that make insulin.

    If you have type 2 diabetes, your body does not make or use insulin well. You can develop type 2 diabetes at any age, even during childhood. However, this type of diabetes occurs most often in middle-aged and older people. Type 2 is the most common type of diabetes.

    type 1 eka dangerous. Type 2 eka thama common. Lede hoda karanawa kiyanne insulin hormone eka angen produce karana eka ayith patan ganna eka. Eka itin behethakin karanna be man hithanne. Luck ekata wenna puluwan.

    Solution eka thama ange sugar level eka maintain karanna eka. Eka beheth walin puluwan, kana kema walin puluwan, exercise walin puluwan

    samahar minissunge insulin eka para produce wenna gannawa. E hera hemogema ehema wenne ne.
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    44,129
    1
    58,480
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    සමහරුන්ට සනීපවෙනව ඇඟේ බර අඩුකරගෙන කෑම/ව්‍යායාම මගින් පාලනය කරගෙන හිටියම. නැත්නම් ජීවිතකාලෙම බෙහෙත් තමයි.

    ඔය හොරවෙද්දු පස්සෙ යන අයට තමයි අන්තිමේදි කකුල් කපාගෙන ඉන්න වෙන්නෙ
     

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    දියවැඩියාවට ප්‍රසිද්ධ මහවිල වෙදෙක් ඉන්නවා කියන්නේ හොයලා බලන්න
     
    • Like
    Reactions: NRTG and castellain

    COOL 9_9

    Junior member
  • Mar 1, 2021
    32
    39
    18
    ඩොටේ
    නිට්ටාවට හොදකරගන්න කියල අපේ අප්පච්චි සිංහල බෙහෙත් ගන්න ගියා මාස 6ක් විතර පස්සෙ උදේ හවස insulin විදින්න උනා. බෙහෙත්වලින්, කෑම වලින්, ව්‍යායාම මගින් දියවැඩියාව පාලනය කරගන්න පුලුවන්.
    ඉක්මන් පහසු ක්‍රමවලට ගිහින් අමාරුවෙ වැටෙන්න එපා බ්‍රෝ. සිංහල වෙදකම් කරනවනම් අනිවා kidney, liver, vision, etc... මේව ගැනත් Alert එකේම ඉන්න.
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,866
    9,530
    113
    Arkham City
    ඒ කීවේ???? පුද්දලික අද්දැකීම් තියනවද ?
    pudgalika athdakeem nam na, oya cancer walata beheth karanakota common cancer beheth kudu karala denawa kiyala kathawak ahala thiyanawa.... ee cancer wlata . anith ewanm danne na

    piligaththa Sinhala/Ayurwed, English docec gawata giyanm thamai honda.
     

    AntWorks

    Well-known member
  • May 23, 2020
    317
    342
    63
    Machn Peradeniya - Eriyagama paththe doc kenek innwa diabetic walatma withrak treatments krana.
    Godak ayata hoda wenwa kiyala ahala thiynwa. poddak check krala balanna.

    Details hambunoth share karannam
     
    • Like
    Reactions: Starry Night

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,851
    39,879
    113
    Homagama
    මචං මගේ සහෝදරයෙක් ඉන්නවා අ. 37. මිනිහට දියවැඩියාව, බෙහෙත් ගන්නවා දිගටම. මේකේ කවුරුහරි ඉන්නවද සිංහල හෝ ඉංග්‍රීසි බෙහෙත් වලින් ස්ථිරවම ලෙඩ හොදකරගත්තු ? පින්සිද්ද වෙනවා නිවැරදි තොරතුරක් දියල්ලකෝ ....? මිනිහගේ වයසත් එක්ක තවම කල් තියනවානේ හොදකරගන්න.
    1) දියවැඩියාව නිට්ටාවට හොද කරන්න බැ. ඒකයි ඇත්ත. බටහිර හෝ දේසිය කනෙක් එමෙම කියවනම් ඒක පට්ට බොරුවක්. නමුත් හොද වු ගානට තියාගන්න පුලුවන්.

    2) මොන වර්ගයේද කියලා හොයාගන්න ඔනා. ටයිප් 1 ද ටයිප් 2 ද කියලා. ඒක ඩයග්නෝස් කරලාද?

    දියවැඩියාව කියන්නේ සිනි වැඩිවිමම විතරක් නෙවෙයි, මේක සරලව කිව්වොත් ක්‍රොනික්/ දිර්ගකාලින මෙටබොලිසම් ලෙඩක්, සිස්ටමික් එ කියන්නේ සිරුරටම බලපාන. ඒ නිසා සිනි බස්සලාම වැඩක් නැ. හැම සෛලයම සිනි රෙලියුලේටරිය බලන්න ඔනා. ටයිප් එක මත ඉන්සියුලින් ඩිපෙන්ඩන්ට් ඉන්ඩිපෙන්ඩන්ට් වෙනවා.

    ඒ නිසා එක එක හොර වෙද්දු ලගට ගිහින් ජිවිතේ කෙටි කරගන්න එපා. දියවැඩියාගේ ක්‍රොනික් කම්ප්ලිකේෂන්ස් ගොඩයි.
    හරියට බෙහෙත් කිරිම අනිවාර්යයයි
    ------ Post added on Apr 16, 2021 at 1:21 PM
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    දියවැඩියාවට ප්‍රසිද්ධ මහවිල වෙදෙක් ඉන්නවා කියන්නේ හොයලා බලන්න
    යටියන්තොට නේද? මාස හයක් බිව්වම නිට්ටාවට හොඳ වෙනව කියල ගෙවල් පැත්තෙ ඇන්ටි කෙනක් යනව. එක වතාවකට 11000ක් යනවලු. මාස හයකින් අප්ඩේට් එකක් දෙන්නම්
     
    • Like
    Reactions: shadow134

    shadow134

    Well-known member
  • Jul 21, 2020
    3,154
    10,327
    113
    යටියන්තොට නේද? මාස හයක් බිව්වම නිට්ටාවට හොඳ වෙනව කියල ගෙවල් පැත්තෙ ඇන්ටි කෙනක් යනව. එක වතාවකට 11000ක් යනවලු. මාස හයකින් අප්ඩේට් එකක් දෙන්නම්
    👍