මේ දවස් වල වැස්ස නිසා උඩරට එළවළු ගාන වැඩි වෙලා. හැම අවුරුද්දෙම වැස්ස කාලෙට ඔහොම තමයි.
මම දැන් ඉන්නෙ වත්තල කෙරවලපිටියේ සමගි මාවතේ. උඹ හිටන්නෙ මෙහෙ ලංකාවෙ නෙමෙයි කියලද.
------ Post added on 1637402059
පරණ post edit කරන්නෙ නැතුව ඇත්ත තත්වය අලුත් post එකකින් දාපන්.
------ Post added on 1637402132