රිචාජ් වෙන එකක්ද? මගෙ තියෙන්නෙ CR2032 3 Volt Lithium Coin Cell Battery - KTS Japan
AnuradhaRa Well-known member Dec 25, 2010 62,103 1 43,543 113 යටගිය දවසැ බරණැස් නුවර Dec 3, 2021 #1 රිචාජ් වෙන එකක්ද? මගෙ තියෙන්නෙ CR2032 3 Volt Lithium Coin Cell Battery - KTS Japan Reactions: Stimulus mind, Rumeshzoysa, Sandy_Fdo and 3 others
Voldemort Bro Well-known member Jan 1, 2020 9,998 13,899 113 126 Hogwarts Dec 3, 2021 #2 Alut ecac aran dennada? Reactions: Stimulus mind, charitha2011, NRTG and 2 others
LoKiFerguson Well-known member Sep 6, 2021 946 2,234 113 Colombo Dec 3, 2021 #3 චාජ් වෙනව නේද. කොහොම උනත් අවුරුදු 4,5ක් යද්දි මාරු කරන්ඩ වෙනව Reactions: charitha2011, hodakolla, Stimulus mind and 2 others
NRTG Well-known member Oct 19, 2019 40,987 198,368 113 Colombo, Sri Lanka Dec 3, 2021 #4 NOPE........ Reactions: hodakolla, Arumbaya De Almeida, kinkon and 3 others
Peter Rabbit Junior member Sep 29, 2021 61 76 18 Dec 3, 2021 #5 ඕක චාර්ජ් වෙන්නෙ නෑ. එහෙම ක්රමයක් motherboard වල නෑ. ඕකෙ current එකෙන් තමා CMOS data ටික තියෙන්නෙ. Discharge උණාම battery එක පාවිච්චි කරන්න බැරි වෙනවා. අලුත් එකක් දාන්නයි වෙන්නෙ. Reactions: Yakka putha, charitha2011, sami_boy and 3 others
ඕක චාර්ජ් වෙන්නෙ නෑ. එහෙම ක්රමයක් motherboard වල නෑ. ඕකෙ current එකෙන් තමා CMOS data ටික තියෙන්නෙ. Discharge උණාම battery එක පාවිච්චි කරන්න බැරි වෙනවා. අලුත් එකක් දාන්නයි වෙන්නෙ.
Lakshan-Seram Well-known member May 31, 2011 24,745 12,669 113 127.0.0.1:8080/Kandy Dec 3, 2021 #6 නෑ Reactions: charitha2011, Stimulus mind, NRTG and 1 other person
AnuradhaRa Well-known member Dec 25, 2010 62,103 1 43,543 113 යටගිය දවසැ බරණැස් නුවර Dec 3, 2021 #7 LoKiFerguson said: චාජ් වෙනව නේද. කොහොම උනත් අවුරුදු 4,5ක් යද්දි මාරු කරන්ඩ වෙනව Click to expand... චාජ් වෙන එකක් නෙමේලු බං Reactions: Stimulus mind, NRTG and LoKiFerguson
LoKiFerguson said: චාජ් වෙනව නේද. කොහොම උනත් අවුරුදු 4,5ක් යද්දි මාරු කරන්ඩ වෙනව Click to expand... චාජ් වෙන එකක් නෙමේලු බං
LoKiFerguson Well-known member Sep 6, 2021 946 2,234 113 Colombo Dec 3, 2021 #8 AnuradhaRa said: චාජ් වෙන එකක් නෙමේලු බං Click to expand... ඒක තමා. කොහොමත් ඕවා අවුරුදු 4ක් විතර යද්දි බහිනව Reactions: charitha2011, hodakolla, Stimulus mind and 2 others
AnuradhaRa said: චාජ් වෙන එකක් නෙමේලු බං Click to expand... ඒක තමා. කොහොමත් ඕවා අවුරුදු 4ක් විතර යද්දි බහිනව
V vipulavs Well-known member Aug 12, 2010 620 755 113 Dec 3, 2021 #9 Ova charge wenne na. Reactions: Stimulus mind, charitha2011, hodakolla and 2 others
kinkon Well-known member Aug 5, 2007 115,924 2 115,983 113 Kandy ♕ පතිරූප දේස වාසෝ Dec 3, 2021 #10 Watch battery ekak ne Reactions: Stimulus mind, charitha2011, hodakolla and 1 other person
hodakolla Well-known member Feb 14, 2017 72,445 1 99,112 113 Leasing World Dec 7, 2021 #11 BUMPER Reactions: kinkon, Stimulus mind, charitha2011 and 1 other person
charitha2011 Well-known member Jan 25, 2011 16,470 1 32,169 113 - උඩරට - Dec 7, 2021 #12 CMOS බැටරි එක තවම මාරු කරලා නෑ අවුරුදු 8 කින් මම Reactions: kinkon and Stimulus mind
Nelza Well-known member Mar 31, 2017 1,022 1,297 113 Colombo, Sri Lanka Dec 7, 2021 #13 The CMOS battery powers the BIOS firmware in your laptop. BIOS needs to remain operational even when your computer isn't plugged into a power source. When your CMOS battery fails, your BIOS firmware will shut down and revert to its default settings. https://www.hp.com/us-en/shop/tech-takes/what-is-cmos-battery-how-to-remove-and-replace අලුත් එකක් දානකොට බාල එකක් නැතුව හොඳ එකක් දැම්මම හරි. https://www.daraz.lk/products/2-x-d....8553159.0.0.2ea352baop0Aas&search=store&mp=3 Reactions: Stimulus mind
The CMOS battery powers the BIOS firmware in your laptop. BIOS needs to remain operational even when your computer isn't plugged into a power source. When your CMOS battery fails, your BIOS firmware will shut down and revert to its default settings. https://www.hp.com/us-en/shop/tech-takes/what-is-cmos-battery-how-to-remove-and-replace අලුත් එකක් දානකොට බාල එකක් නැතුව හොඳ එකක් දැම්මම හරි. https://www.daraz.lk/products/2-x-d....8553159.0.0.2ea352baop0Aas&search=store&mp=3