උඹ හරි බන්.
ඇක්සසරි (Genuine charger,lightning cable,airpods) වගෙ දේවල් ගැන මම ඌ එක්ක කතා කරල බලන්නම්.
බැටරි කෙස් එකත් එතකොට නැහැ නේද?
මම බලන්නෙත් මචන් පිනා චාන්ස් එකක් හම්බුන වෙලාවෙ එකෙන් ප්‍රයෝජනයක් ගන්න.
එහෙ home appliances එහෙම අඩුවට තියනවා කිව්වා.තව මොනවහරි මෙහෙ දෙන්න පුලුවන් අයිටම්ස්...