ජපානයෙන් මොබයිල් පෝන්....

StealthySeeker

Well-known member
  • Mar 15, 2024
    2,319
    2,941
    113
    බජට් එකෙ හැටියට වාහන කෑලි ගෙන්න තරම් පුලුවන් වෙයිද?20lahks
    ගෙනවනම් වැගන් ආර් ,KDH පාට්ස් තමයි.එත් කලින් එහෙම බිස්නස් කරල මට පුරුද්දක් නැහැ.විකුනගන්න පුලුවන් වෙයිද?
    දෙන්නන් කාසි කරන්න බැරිද ඕක 😂
    පස්සේ සල්ලි දෙන්න
     
    thisNameIsForElakiri

    Well-known member
  • Sep 2, 2017
    9,590
    10,148
    113
    පොඩ්ඩක් හොයල බලන්න ඒවයෙ ඇන්ටනාවල සිග්නල් අදිනව අඩු කේස් එකක් තියනවා! මගෙ කලින් සොෆ්ට් බෑන්ක් එකක ඒ අවුල ආව, ශොප් එකෙන් කිව්වෙ එහෙම!
     
    • Like
    Reactions: knot

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,704
    113
    Gampaha
    @Walter White ඉම්පෝට් සීන් එකනං මෙයා දන්නව... ටැංකි වලට සෙට්වෙන විදි ගැන අහගන්න පුලුවන් වෙයි..
    කන්ටෑක්නං කොහොමද දන්නෑ. අහල බලන්න...
     
    • Like
    Reactions: knot

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,527
    10,374
    113
    පෝන් ගෙන්නනවනම් ඒ තම්බී විතරයි හුත්තෝ...උබල ඔව්වට අතගහල තියන සොච්චමත් නැති කරගන්න හදන්නේ...උන්ට තියන කන්ටැක්ස් ,පවර්ස් පොල්ටික්කොන්ටත් නැහැ....ඒ නිසා ඔය ලක්ශ විස්සට මෙහෙන් පෝන් අරන් ලාබ තියන් විකුනන්න බලපන්...
     
    knot

    Junior member
  • Jul 29, 2022
    36
    16
    8
    දෙන්නන් කාසි කරන්න බැරිද ඕක 😂
    පස්සේ සල්ලි දෙන්න
    ඒහෙම කරන්න පුලුවන්ඌ, වියදම් කරල එවනව.මට මෙහෙන් ක්ලියර් කරල අරන් බඩු විකුනල එයාගෙ ගාන බෙරන්නයි තියෙන්නේ.
    එකක් තමයි ලක්ශ 20කට ටැන්කියක් පුරවන්න බැහෙ.
    අනික තමයි මට ස්පෙයා පාට්ස් ගැන ලොකු අයිඩියා එකක් නැහැ.
    ඒකයි මෙහෙ ගෙනත් සෙල් කරන්න පුලුවන් අයිටම් එකක් හොයන්නෙ.
    Any idea?

    @Walter White ඉම්පෝට් සීන් එකනං මෙයා දන්නව... ටැංකි වලට සෙට්වෙන විදි ගැන අහගන්න පුලුවන් වෙයි..
    කන්ටෑක්නං කොහොමද දන්නෑ. අහල බලන්න...
    thank you 🙏.
    Mama balannam pm daala
    ------ Post added on Oct 4, 2025 at 5:42 PM

    පෝන් ගෙන්නනවනම් ඒ තම්බී විතරයි හුත්තෝ...උබල ඔව්වට අතගහල තියන සොච්චමත් නැති කරගන්න හදන්නේ...උන්ට තියන කන්ටැක්ස් ,පවර්ස් පොල්ටික්කොන්ටත් නැහැ....ඒ නිසා ඔය ලක්ශ විස්සට මෙහෙන් පෝන් අරන් ලාබ තියන් විකුනන්න බලපන්...
    ඔවු මචන්,මටත් ඕක හිතුනා.
    අරූ එහෙ ඉදන් දෙන්න හදන සප් එක අපරාදෙනෙ.ඉන්වෙස්ට් කරකරන්නේ ඌ මයි.
    මගෙන් අහනව මොනවද එවන්න ඔනෙ කියලා
    ------ Post added on Oct 4, 2025 at 5:46 PM
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,223
    4,123
    113
    DHL Express walain nm issara genna gena thiynwa, habai Japan walin kohomda danne na, Unge wenama option ekak thiynwa oyea wage item walata/
    Lot genwana eka gena nam danne na, anika cost eka wadi nea

    :rolleyes:
     
    • Like
    Reactions: knot

    knot

    Junior member
  • Jul 29, 2022
    36
    16
    8
    Foot cycle?
    lot of compition and there are lot of giant sellers here.also not fast moving since it easily available in the market.
    The issue is, cant hold the money until everythings gone.i needed to cover his cost atleast within 3 months.
     
    StealthySeeker

    Well-known member
  • Mar 15, 2024
    2,319
    2,941
    113
    lot of compition and there are lot of giant sellers here.also not fast moving since it easily available in the market.
    The issue is, cant hold the money until everythings gone.i needed to cover his cost atleast within 3 months.
    Idk bn ramen gennapan 😂😂 mehe innwa Kanna oni tharan un
     
    knot

    Junior member
  • Jul 29, 2022
    36
    16
    8
    DHL Express walain nm issara genna gena thiynwa, habai Japan walin kohomda danne na, Unge wenama option ekak thiynwa oyea wage item walata/
    Lot genwana eka gena nam danne na, anika cost eka wadi nea

    :rolleyes:
    Mama utath kiwwa wena method ekak thiynawada hoyala balanna kiyala.
    U kiyanawa hand carry tamai ehena danna wenne kiyala.
    Eth a wade digatama sure kranna bane.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    අඩෝ..එහෙම කියන්න එපා.sup ekak diyanlaa..

    Thank you bro.
    කාටහරි ජපානෙන් ගෙන්නවගන්න මොනවහරි තියනවනම් කියන්ඩෝ
    ------ Post added on Oct 4, 2025 at 6:44 AM

    විකුනන්ඩ මොනවද ගෙන්නෙ කියල තමයි තාම බලන්නෙ.any idea?
    ------ Post added on Oct 4, 2025 at 8:28 AM
    Cordless Power tools Makita/Hitachi (Corded ones won't work here due to voltage difference but cordless ones will work, there will be a problem with the charger due to voltage difference however there are counterfeit chargers for any cordless tool battery and those works without a big problem), I heard used tools are dirt cheap in Japan.
    Bicycle
    Grass cutters, Chain saws
    Vehicle parts
     
    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,374
    113
    Bandarawela
    resell කරලා ලාබ හොයන්න අමාරුයි බන් අලුත් කෙනෙකුට. ඉපදුන දවසේ ඉදන් ඕව කරන සෙට් එකක් ඉන්නවා.
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,734
    1
    11,027
    113
    shipping company thiyenawaun ehen badu unge container walata dala mehen tax ewath clear krala genth denawa.kilo ganata gewanda one.full container purawanda one na. mth me tike hoya hoya inne china walin genda badu wagayk.sure na ithin salli dnda.umbta aiya inna hinda awlk na.google krla blahn japan to sri lanka athi
     
    Pimpson

    Well-known member
  • Apr 4, 2025
    357
    527
    93
    කවුරුහරි ඉන්නවද කිරියෙ ජපානයෙන් පෝන් කුරියර් කරල ලන්කාවට එවපු?

    මගේ අයියා කෙනෙක් ජපානෙ ඉන්නවා.ඌට කියල අයිපෝන් එකක් ගෙන්නගන්න ට්‍රයි කලා
    ඒත් ඌ කියනව කුරියර් කරල එවන්න බැරිලු, බෑටරි එකක් තියන නිසා ඒක ශිපින් කරන්න දෙන්නෙ නැතිලු.

    එක පෝන් එකක් ගෙනත් වැඩේ හරි ගියොත් දිගටම ඒ විදියට කරන්න බැලුවෙ.

    බඩු ගෙනවන අය ලොකු ටැන්කි වල ගහල බඩු එවනවලු. එකකට සෙට් වෙන්න තරම් ආර්තිකයක් නැහැ.

    ජපානෙන් පෝන් ගෙන්වන එක ගැන දන්න කෙනෙක් ඉන්නවනම් පොඩි හෙල්ප් එකක් දෙන්න.

    හරියටම කිව්වොත්, අපිට එහෙන් මෙහෙටෙ මොනවද ඉම්පෝර්ට් කරන්න ඕන කියල අයිඩියා එකක් නැහැ.

    දැනට අතේ ලක්ශ විස්සක් විතර තියනවා දැනට ඉන්වෙස්ට් කරන්න.
    ඒ වගේ ගානකින් ගේමක් ගහගන්න වෙන මොනවහරි අයිටම් තිය්නවද පෝන් ගෙන්නන එකට වඩා

    දන්න කෙනෙක් ඉන්නවනම් පොඩි හෙල්ප් එකක් දෙන්න.
    මචන් අතේ ලක්ශ විස්සක් තියෙනවනම් චීනෙ පලයන් shenzhen කියන නගරෙට එහෙ තමා ලෝකෙ ලොකුම electronic city එක ලෝකෙ හොරකන් කරන iphones එහෙම ඔක්කොම ගිහින් නතරවෙන තැන ඔතන iphone,ipad පොඩි ඇණේ ඉදන් ඔතන තියෙනව පොඩ්ඩක් ඇවිද්දොත් උබට අලුතින් iphone එකක් තනිකර හදාගන්නම පුලුවන් ඒත් එක්කම bulk විදිහට iphones lot පිටින් විකුනන business එක තමා එහෙ ප්‍රසිද්දම, ඕනෙ තරන් sellersla ඉන්නව සමහර රටවල ප්‍රදානම iphone importers ල ගන්නෙත් ඔතනින් තමයි කියනවට youtube එකේ බලපන්
     
    • Like
    Reactions: buddikagayan

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,973
    15,465
    113
    New Zealand
    ජපානේ උන් පාවිච්චි කරන android, apple බහුතරයක්ම global version එක නෙමෙයි බන්. ෆෝන් අවුලක් නෑ. හැබැයි සිග්නල් කේස් එහෙම තියනවා. Signal band ජැපනීස් ඒවගේ ගොඩක් ලිමිට් කරලා තියෙන්නේ . Global version එකක් ගත්තොත් ලෝකේ කොහේ ගියත් සිග්නල් අවුල් එන්නෙ නෑ. ජපානෙන් ගේනවා නම් global version නොවෙන ඒවා ගන්න එපා. Sony, apple ෆෝන් ගෙන්නපු ඒවගෙත් බරටම අවුල් තියනවා කියලා මම අහලා තියනවා. මේ ගැනත් පොඩ්ඩක් හොයපන්
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,962
    54,539
    113
    Colombo
    ඉස්සර නම් ජපානෙ යූස් කරපු CDMA මොබයිල් ෆෝන් ආව.දැන් කොහොමද දන්නෑ.
     
    • Like
    Reactions: knot

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,564
    72,766
    113
    මාලඹේ
    එතකොට බන්,මාර්කට් ප්ලේස් එකේ ජපන් ඉම්පෝර්ටඩ් මොබයිල් පෝන් විකුණන එවුන් ඒවා ගෙන්නලා ඇත්තේ ලොකු බල්ක් එකක් විදියට වෙන්නැති නේද ?
    බැටරි ටික ගලවලා නෑවේ ඒවලා
    Phone ටික Air Cargo දාන්න පුලුවන්

    නැත්නම් ඔක්කොම Box ඒකක ගහලා නැවේ තමා දාන්නන ඕනේ

    ඉස්සර නම් ජපානෙ යූස් කරපු CDMA මොබයිල් ෆෝන් ආව.දැන් කොහොමද දන්නෑ.
    දැන් කොහෙද පකො CDMA තියෙන්නේ
    ------ Post added on Oct 4, 2025 at 8:11 PM
     
    • Like
    Reactions: knot

    knot

    Junior member
  • Jul 29, 2022
    36
    16
    8
    ජපානේ උන් පාවිච්චි කරන android, apple බහුතරයක්ම global version එක නෙමෙයි බන්. ෆෝන් අවුලක් නෑ. හැබැයි සිග්නල් කේස් එහෙම තියනවා. Signal band ජැපනීස් ඒවගේ ගොඩක් ලිමිට් කරලා තියෙන්නේ . Global version එකක් ගත්තොත් ලෝකේ කොහේ ගියත් සිග්නල් අවුල් එන්නෙ නෑ. ජපානෙන් ගේනවා නම් global version නොවෙන ඒවා ගන්න එපා. Sony, apple ෆෝන් ගෙන්නපු ඒවගෙත් බරටම අවුල් තියනවා කියලා මම අහලා තියනවා. මේ ගැනත් පොඩ්ඩක් හොයපන්
    🙏 Thank you machan.
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,293
    1
    59,370
    113
    Kaduwela
    උඩ කිව්වත් වගේ ලංකාවට හොර පාරෙන් ඇපල් ගෙන්නන්නේ චීනෙන් තායිවානෙන් වියට්නාමෙන් තමා. කිරිබත්ගොඩ, කැළණිය, කඩවත, මීගමුව ඇතුලු ලංකාවේ අයිපොන්නයෝ බහුතරයක් ඉන්න ටවුන් වල ඇපල් කඩවලට ෆෝන් එන්නේ චීනෙන්. ඔහොම ඉම්පෝර්ට් කරන එවුන් මාසෙකට සැරයක් චීනේ ගානේ බඩගානවා ශිප්මන්ට් එකක් දාගන්න, නැත්නම් එක්කො චීනේ ස්ටුඩන්ට් ගිය කොල්ලෙක් හෝ කෙල්ලෙක් තියාගෙන, තායිපේ වල නැවතිලා ඉන්න එකෙක් දෙන්නෙක් තියාගෙන උන්ව වෙයාර්හවුස් ගානේ ඇවිද්දලා තමා ඉම්පෝට් කරන එවුන් ගේම ගහන්නේ. කැළණියේ ප්‍රසිද්ධ ඇපල් කඩයක් කරන එවුන් මාසෙකට සැරයක් චීනේ ගිහිල්ලා සෙලර්ස්ලා එක්ක කාලා බීලා ශිප්මන්ට් එකක් දාගෙන තමා ලංකාවට එන්නේ. දැන් ලංකාවේ අයිපොන්න මාර්කට් එක සැචුරේටඩ්. වෙන අතක් බලාගනින්. ලක්ශ විස්සෙන් උබට ෆෝන් කෑලි කියක්ද ගෙන්නන්න වෙන්නේ කියලා පොඩ්ඩක් මොලේ කල්පනා කරලා බලපන්. ටික්ටොක් එක පොඩ්ඩක් උඩට පල්ලෙහාට බලලා අයිපොන්නයොන්ට නැතුවම බැරි ඇක්සසරි කෑලි ටිකක් ඉම්පෝට් කරන්න බලපන්.😘👌
     
    උඹ හරි බන්.
    ඇක්සසරි (Genuine charger,lightning cable,airpods) වගෙ දේවල් ගැන මම ඌ එක්ක කතා කරල බලන්නම්.
    බැටරි කෙස් එකත් එතකොට නැහැ නේද?
    මම බලන්නෙත් මචන් පිනා චාන්ස් එකක් හම්බුන වෙලාවෙ එකෙන් ප්‍රයෝජනයක් ගන්න.
    එහෙ home appliances එහෙම අඩුවට තියනවා කිව්වා.තව මොනවහරි මෙහෙ දෙන්න පුලුවන් අයිටම්ස් තිය්නවනම් ක්මෙන්ට් එකක් දාන්න.
    thanks bro.

    බැටරි ටික ගලවලා නෑවේ ඒවලා
    Phone ටික Air Cargo දාන්න පුලුවන්

    නැත්නම් ඔක්කොම Box ඒකක ගහලා නැවේ තමා දාන්නන ඕනේ

    දැන් කොහෙද පකො CDMA තියෙන්නේ
    ------ Post added on Oct 4, 2025 at 8:11 PM
    "බැටරි ටික ගලවලා නෑවේ ඒවලා
    Phone ටික Air Cargo දාන්න පුලුවන්"

    ඒහෙමත් කරන්න පුලුවන් නෙහ්?
    tks bro.i will check
    ------ Post added on Oct 4, 2025 at 8:49 PM