1. R

    Google Cloud arcade එකේ මෙහෙම error message එකක් එන්නේ ඇයි?

    up ------ Post added on 1738390545 @Geshi95 helpppp :rolleyes2: ------ Post added on 1738420759
  2. R

    DevOps

    මේ course fee එක කීයද?
  3. R

    AnuradhaRa ට හිනා වෙන්න එපා බං

    ඇත්ත කතාව.. නිකමට එලකිරියෙ.. ගොඩක් කාලෙකට කලින් තියෙන thread බැලුවමයි මේ කාලෙ තියෙන thread බැලුවමයි ලොකු වෙනසක් පේනව.. ඉස්සර උදව් කරන එක, කෙනෙක්ට support කරන එක, හැමදේකදිම වගේ මාරම හොඳ කට්ටියක් ඉඳල තියෙනව.. දැන් නොදන්න දෙයක් ඇහුවොත් marketing කියයි, එක්කො විහිලුවට ගනී.. ඇයි කියල තේරෙන්නෙ නෑ...
  4. R

    Mat-trix by Dhameeshage Side hustle therapy course එක purchase කරපු කවුරුහරි ඉන්නවද..?

    එහෙනම් bro මට Campus යන ගමන් ගාණක් set කරගන්න online කරන්න පුළුවන් මොකක්හරි දෙයක් recommend කරන්නකො..
  5. R

    Mat-trix by Dhameeshage Side hustle therapy course එක purchase කරපු කවුරුහරි ඉන්නවද..?

    ඉන්නවනම් ඒක ගැන හොඳ නරක කියන්න guys.. purchase කළාට පාඩු නැද්ද..?
  6. R

    Home workout help !!!

    Thanks sago❤️
  7. R

    Online Job idea please

    anyone help plz
  8. R

    Home workout help !!!

    Diet plan එකක් හදල දෙන්න වගේ බැරිද සගෝ එහෙම.. අපිට තනියම එහෙම හදාගන්න පුලුවන්ද
  9. R

    Home workout help !!!

    Home Workout කරල body build up කරපු කවුද ඉන්නෙ.. home workout සාර්ථකයිද? gym එකකට නොයා ටිකක් මහතට වගේ තියෙන body එකක් (කලිසම් ඉන 32 වගේ) cut කරගන්න පුළුවන්ද සාමාන්‍ය විදියට.. (සැ.යු. :- bulking කරල අර වැඩිපුර පුම්බල එහෙම මොකුත් කරගන්න ඕනෙ නෑ..) pack ටික හදාගෙන.. අත් දෙකයි කකුල් දෙකයි cut කරගන්න...
  10. R

    Online Job idea please

    Part time කරන්න පුලුවන් online job ටිකක් ගැන දැනුවත් කරන්නකො සගෝලා.. ඉගෙන ගන්න ගමන් අතට ගාණක් හොයාගන්න විදියක්.. class කිරිල්ල හරියන්නෙ නෑ මට..
  11. R

    තාම කුණ්ඩලීණී ශක්තිය තියන අය ඉන්නව . ස්තූතියි

    ඕක සිරාවටම තියෙන එකක්ද බන්.. දන්නෙ නැති හින්දා අහන්නෙ?🤔
  12. R

    IT TOP UP DEGREE එකක් කරන්න සප් එකක් දෙන්න

    ඒකෙම HND එක කරලත් බැරිද බ්‍රෝ..
  13. R

    Software engineers la help please

    අඩේ thnx බ්‍රෝ.. අදම වැඩේට බහින්නම්:love: ------ Post added on 1680440427
  14. R

    Software engineers la help please

    ඒ කියන්නේ web development වලින් ගානක් හොයන්න බලන්න කියලද බ්‍රෝ..
  15. R

    Software engineers la help please

    Thanks mchn.. any suggestions to make some pocket money?
  16. R

    Software engineers la help please

    🙁 වෙන විදි මොනාද it related pocket money හොයාගන්න තියෙන සගෝ
  17. R

    Software engineers la help please

    ලේසිම නෑ.. ඒත් graphic වලින් ගාණක් හොයන්න try කරනවට වඩා.. SE Side එකටම තියෙන එකක් නිසයි ux ui ඉගෙනගන්නෙ.. ඒක හොඳ idea එකක් නෙමේද සගෝ.. මේක තේරුනේ නෑනෙ සගෝ.. කඩ්ඩෙන් කතා කරන ගමන් කිව්වෙ තනියම practice කරනව වගේද.. එහෙම නැත්තන් මොකක්හරි article එකක් බලාගෙන කියන එකද.. ------ Post added on 1680436181
  18. R

    Software engineers la help please

    Start එක කොතනින්ද ගන්නෙ සගෝ.. ඔළුව අවුල් උන වෙලාවට මොකද කරන්නෙ.. english හදාගන්න තව කරන්න තියෙන දේවල් මොනාද.. ලොකුම අවුල හොඳම යාළුවෙක් කියල කවුරුත් නෑ මට අවුලක් ආපු වෙලාවක කියන්න.. ඒකයි කිරියට ඇවිල්ල ඒ අවුලත් කිව්වෙ..
  19. R

    Software engineers la help please

    ගොඩක් අයනම් ඒහෙම තමයි මචං.. ඒත් මේකෙ තාම පරණ අය ඉන්නව.. එයාලගෙන් advice එකක් ලැබෙයි කියල දැම්මෙ:yes:

    No contents