Home Workout කරල body build up කරපු කවුද ඉන්නෙ.. home workout සාර්ථකයිද? gym එකකට නොයා ටිකක් මහතට වගේ තියෙන body එකක් (කලිසම් ඉන 32 වගේ) cut කරගන්න පුළුවන්ද සාමාන්‍ය විදියට.. (සැ.යු. :- bulking කරල අර වැඩිපුර පුම්බල එහෙම මොකුත් කරගන්න ඕනෙ නෑ..) pack ටික හදාගෙන.. අත් දෙකයි කකුල් දෙකයි cut කරගන්න වගේ තිබුනම ඇති සගෝලා..