අයවැය නිසා රාජ්ය අන්ශය නම් දෙකට බෙදිල.
ඉහල කලමනාකරනයට ලොතරැයි ඇදල දුන්නවගෙ බෙනෙෆිට් වැඩිකරල මැද සහ පහලට මොකුත්නෑ උන්කියන්නෙ පොඩි මිනිහෙක්ට ඈයෙ චන්දෙනම් දෙන්න හොදනෑ පොඩිඋන්ටම කෙලිනව කියල.දොස්තරලට්, නීතිපති,පොලිස්,උසාවි වගෙ ඒවටත් හොදට දීල..ආන්ඩුවෙ පනත් ක්‍රියාත්මක කරගන්නයි,හොරු අල්ලවන්නයි ඕනනිසා...