මුදලට වඩා වටින පඩමක් ඉගෙන ගත්තා අනුරාද.වැරැද්ද ඉගෙන ගන්න.වැඩිය හිතන්න යන්න එපා.වැටෙන්න එපා.ලන්කාවේ ක්ලාසී මිනිස්සු හොයා ගන්න හරි අමාරුයි.විශේෂයෙන්ම ප්රශ්නයක් ආවම මුදල් තිබුණු පමනින්,උගත් කම තිබුණු පමනින් එවැනි හැසිරීමක් හැමොගෙන්ම බලාපොරොත්තු වෙන්න එපා.