1. Budu hamuduruwo ayu saskaraya karanna kalin ananda hamuduruwange mechchara kalayak innath puluwan kiyala kiyanawane. ethakota eya ekata aradana kale nethi nisa ayu saskaraya kara kiyanawa. but eyata maraya wehila hitapu nisa ehema nokale kiyanawa. eka dena dena budu hamuduruwa marawesayen hitapu anandawa eken ayin karala oka kiwwe nette mokada ? nettam eka boru kathawak da ? moko gauthama budu hamuduruwoma kiyanawa eya alpa ayusha budu kenek, e nisa sasanaya godak kal pawathinawa. ita passe ena mathree ge ayusa wedi kiyala
ඕකට බුදුහාමුදුරුවෝ දෙන උත්තරේ ඇරෙන්න අනිත් අය හැමෝටම දෙන්න වෙන්නේ speculations.
imho, ශාසනය දිගුකල් පවතින්න, බහුජන හිත සුව පිණිස අවැඩක් වෙන්නැති නිසා හරි උපනිශ්‍රය වෙන නිසා හරි තමයි බුදුහාමුදුරුවෝ එහෙම කරන්නැත්තේ.
2. Anith eka thama samahara then wala kiyanawa meya mathubudu wenawa kiyala, pase budu wenawa kiyanawa, rahath wenawa kiyanawa. e kiyanne e de nishchinawama wenawa kiyana ekane. api example ekak widiyata dewadaththa gamu. mans pase budu wenawa kiyanawane. ethakota eka wenawa kiyala niyathai. ehema wenawa kiyanne api yam nishchitha siduwim jalawaka warthamana thathwayeda inne nettam dewal niyama darma anuwa wenas wenne nedda
නිශ්චිතවම වෙනවා කියලා කියන්නේ බුදු කෙනෙක් ෂඩ් අසාධාරණ ඤාණ වලින්නේ.
ඕක අපිට ලොජිකලි හිතන්න බැහැ. හිතන්න යන එකම බොරු වැඩක්, imho.
අර බල්බ් උදාහරණයටම, කන්ඩිෂන්ස් ඔක්කොම දන්න කෙනෙක්ට ඊළඟට පත්තු වෙන පාට කියන්න පුලුවන්.
3. thawa deyak. dewadaththa ananthariya papa karmaya karanawa. but eka wenne budun pera karapu karmayak padisan denna kiyanawa. eka eyage karmaya. but ehema ananthariya pawak karanna dewadaththage karmayak ne. ehema welawaka eka avoid karanna budu kenek ta berida. ehemaa nettam ekath wenna thiyana deyaka kotasak da ara kalin kiwwa wage. kenek pawak gewala iwara wenakota thawa kenek pawak gewanna patan gannawa kiyala ara sathek ge bella kapanakota kiyawuna kiyanawane. prashne thiyenne uge pawa gewenna nam aru kapannama one. naturally wenawa nam awulak ne. but eka thawa kenek dayaka wela wena eka harima apehedili. kenek ge karmayak gewanna ani kena karmayak ethi karagannawa kiyana eka.
කර්ම විෂය අචින්ත්‍යයයි. ඕකත් අපි හිතන එක බොරු වැඩක්.
imho, එතනදි දේවදත්තව වලක්වන්නැත්තේ, දේවදත්තට නිවන් දකින්නයි, බහුජන හිතසුව පිණිසයි උපනිශ්‍රය වෙන නිසා.
අර බල්බ් උදාහරණෙම ගන්න, දේවදත්ත ආනන්තරීය පාපකර්ම කරලා අපායේ ගියොත් විතරයිනම්, කන්ඩිෂන්ස් ගැලපෙන්නේ, දේවදත්තට ඉක්මනින් පසේ බුදු වෙන්න..
. anagathaya deshana karana eka api kiyana niyama darma ekka match wenne nethi seen ekak thiyanawa neda. modo yam kenek mathu pase budu wenawa kiyala kiwwama aniwa e wenakam wena dewal pelagehila thiyanawa kiyana eka nemei da ? sowan wena kena mechchara athma ganakin rahath wenawa kiyanna puluwan moko eya e track eke inna nisa. but den apaye inna kenek pase budu wenawa kiyanne methana wena de pehedili kiyana eka neda ?? hamoma ehema kawada hari niwan dakiyana kiyana ekada ? nodakina pirisak innawada ?
උඩ කියපු ඔටුනු කතාව වගේම තමයි. ඔය ප්‍රශ්නේ ඇත්තටම තියෙන්න පුලුවන් ප්‍රශ්නයක් නෙමෙයි, ඒත් වැරදි දිට්ඨිය නිසා එන ප්‍රශ්නයක්. ඕක විසඳගන්න තියෙන ලේසිම විදිහ උඩ දාපු ප්ලේලිස්ට් ටික මනාව අහන එක.
පින්වත් මහණෙනි, ශ්‍රේෂ්ඨත්වය සොයා පර්යේෂණ කිරීම කියල කියන්නෙ මොකක්ද? පින්වත් මහණෙනි, සමහර කෙනෙක් තමා ඉපදෙන ස්වභාවයෙන් ඉඳගෙන, ඉපදෙන ස්වභාවයේ ආදීනව තේරුම් ගන්නවා. ඉපදීමක් නැති, අනුත්තර වූ, හැමදෙයින් ම නිදහස් වූ නිවන සොයාගෙන යනවා. තමාත් ජරාවට පත්වන ස්වභාවයෙන් ඉඳගෙන ජරාවට පත්වෙන දේ ගැන ආදීනව අවබෝධ කරල, ජරාවක් නැති, අනුත්තර වූ, හැම දුකින් ම නිදහස් වූ නිවන සොයාගෙන යනවා. තමාත් රෝගී වන ස්වභාවයෙන් ඉඳගෙන රෝගීවන ස්වභාවයට අයිති දේ ගැන ආදීනව තේරුම් අරගෙන රෝග රහිත වූ, අනුත්තර වූ, හැම දුකින් ම නිදහස් වූ, නිවන සොයාගෙන යනවා. තමාත් මැරෙන ස්වභාවයෙන් ඉඳගෙන මැරෙන ස්වභාවයට අයිති දේ ගැන ආදීනව තේරුම් අරගෙන මරණ රහිත වූ, අනුත්තර වූ, දුකෙන් නිදහස් වීම වූ නිවන සොයාගෙන යනවා. තමාත් ශෝක වන ස්වභාවයෙන් යුතුව ඉඳගෙන ශෝකය හැදෙන දේ ගැන ආදීනව තේරුම් අරගෙන ශෝක රහිත වූ, අනුත්තර වූ, හැම දුකින් ම නිදහස් වූ නිවන සොයාගෙන යනවා. තමාත් කෙලෙසී යන ස්වභාවයෙන් ඉඳගෙන කෙලෙසී යන දේ ගැන ආදීනව තේරුම් අරගෙන කෙලෙස් රහිත වූ, අනුත්තර වූ, හැම දුකෙන් නිදහස් වූ නිවන සොයාගෙන යනවා. පින්වත් මහණෙනි, මේක තමයි ශ්‍රේෂ්ඨත්වය සොයා පර්යේෂණ කිරීම.
අර්‍ය පර්‍යේශන සූත්‍රය
@KarolisAppu
------
Post added on Aug 12, 2026 at 8:49 AM