මගේ idea එකක් තියෙනව, මෙක කවුරු උනත් කමක් නැ කරන්වනම්, power tools, machines, equipment , රෙන්ට් කරන්න දෙන එකක්. දැනට මම බැලුව හොද බාස් එකෙ තියෙනව, එත් නිකම් contact විතරයි. එහෙම නෙව්යි, full process එක වෙන්න ඔනා. මඩ කන්න වෙන වැඩක්, හරියට කරොත් ඩරස් වගෙ තමයි මිනුස්සු බැන බැන use කරන්නෙ, ඇප් එක...