අපි ඉන්න පැත්තෙත් පොල් ගස්වල පොල් කනවා , මිනුස්සුන්ගෙ ගෙවල් වල දේවල් උස්සන් යන්වා. සොම්බි වගෙ රැට සුදු ඇදන් පාරවල් වල ඉන්නවා. කලින් පොලීසිය ඇල්ලුවා. පස්සෙ ටික කාලෙකින් තමයි එව්වෙ . දැන් අල්ලන්නෙත් නැ මෙ යක්කුන්ව. පාරෙ සල්ලි අරන් යන වයසක මනුස්සයෙක්ව මරලත් තිබ්බා. එත් මාස ගානකින් සැක dial එකව එවල...