1. cowabunga

    සැරයන් මේජර් දයාරත්න

    “It is foolish and wrong to mourn the men who died. Rather, we should thank God that such men lived.” — Gen. George S. Patton
  2. cowabunga

    පෙරහැරට ගෙනිච්ච අලියා ටිපර් මාරයාට බිලි 😢

    අලි මස් කන්න හරාම්ද? :unsure:
  3. cowabunga

    පොලුසිය මගේ පස්සෙන් පන්නනව (ashikland)

    උබ මෙකෙ දාන ඒව ගැනත් අපි බලාගෙන ඉන්නෙ... ඇයි බන් අපි එවපු ගෑණු එකෙකුටවත් අහු උනෙ නැත්තෙ උබ Gay ද? ඊලඟ සැරෙ කොල්ලෙක් එවන්නද?
  4. cowabunga

    වැඩ බෑ පච විතරයි කිව්වට රංබණ්ඩා මාමගේ කොලුවා වැඩ පෙන්නලා!

    ආන්ඩුවට බනින්න එපා... ඩෙංගු කියන්නෙ සල්ලිකාරයොන්ගෙ ලෙඩක් කියලනෙ කියන්නෙ. ඉතින් ඩෙංගු වැඩිවෙන එකෙන් පෙන්නෙ ලන්කාවෙ මිනිස්සු පොහොසත් වෙනවා කියන එක වෙන්න බැරිද?:unsure:
  5. cowabunga

    ජෙප්පෙක් ඇත්ත කියලා

    මුන් බොරු කියනවා නෙවෙයි පිබිනවා. ලොකෙ වැඩියෙන්ම දියවැඩියා කාරයො ඉන්නෙ නාඋරු වල 40% පකිස්තානෙ 30%. පකිස්තානෙ වැඩියෙන් බත් කන රටකුත් නෙවෙයි. :lol:
  6. cowabunga

    උදය, විමල්, දිලිත් ඇතුළු හයකට අධිකරණයට අපහාස කිරීමේ නඩු!

    Mark my words, Living under a socialist one-party state will become a reality in the near future
  7. cowabunga

    ඊබ්‍රාහිම් එලියේ සලේ ඇතුලේ

    ෂානි කියන්නේ තම අභිමතය මුදුනේ තියාගත් තවත් උඩුගම්පොල කෙනෙකුද? සලේ අතර ඇති පෞද්ගලික අමනාපයක් නිසා පලිගැනීමක්ද? :yes: :yes: උඩුගම්පොලයි ශානියි දෙන්නම දකුනු රටෙ එවුන්නෙ ඒ ගතිය ඇති
  8. cowabunga

    හයිවේ එක හදන්න තිබ්බෙ ත්‍රිකුණාමලයට

    යකඩ මුනියාගෙ කතා :lol: https://en.newswave.lk/11267/
  9. cowabunga

    Pettah වලට වහිනවා ද

    no rain now
  10. cowabunga

    හෙලිකොප්ටර් @ කුරුණෑගල අහස යට

    රිප්ල්යි නම් රිප්ල්යි :lol:
  11. cowabunga

    අවංක ලෝයස්ලා කොහෙද ඉන්නෙ?

    You can find an honest lawyer in the same place you find a virgin prostitute.
  12. cowabunga

    ගම්පහ ඔස්මන්ගේ Father චිත්‍රපටය 🎥🎬

    මෑතකාලීනව ගණේමුල්ල සංජීව හා කෙහෙල්බද්දර පද්මෙ ගෙ උත්සහයන් තුලින් වැලකුණු ඔස්මන් ජීවිත අවධානමෙන් ගැලවුනු ප්‍රථම අවස්ථාවන්ද මේවා නොවේ. මේ චරිත කතාව පාදකකොටගෙන චමින්ද ජයසූරිය අධ්‍යක්ෂණය කරන ලද Father චිත්‍රපටය තුළ ඝාතන 08ක් අඩංගු වේ. අඩො රිදිතිරෙ වීරයාගෙ රෙද්ද ගැලෙව්වෙ කෞඩ උට්ටො

    No contents