මචංලා උබලා wedding එකට jewellery ගත්තේ හරි හදාගත්තේ හරි කොහෙන්ද .
Trustworthy Reputed shops මොනවද ?
ගන්න එකද හොද? හදාගන්න එකද වඩාත් හොද ?
හදවනම් සාමන්යෙන් දවස් කියක් ගන්නවද ?
මගෙයි කෙල්ලගෙයි jewellery ඔක්කොටම පවුම් සාමන්යෙන් කියක් විතර යයිද . ලගදී මේවගේ මිල ගණනුත් දන්න කොල්ලෝ කෙල්ලෝ...