Wedding Planning Thread 4 - වෙඩිම කර ලගටම ඇවිත් මචංලා

Adolescence

Junior member
  • Apr 7, 2025
    40
    46
    18
    ලංකාවට ඇවිත් දැනට දවස් 2,3 යි. මේ මාසේ අන්තිමේදී වෙඩිම .
    ඉතුරු ඔක්කොම වැඩටික ඉක්මනට බලලා කරගන්න ඕනේ .
    හදිසියට මිස් වෙයි කියල හරි හිතෙන දේවල් කොටන් පලයන් මගේ යාලුවනේ . කසාද 3,4 බැදලා අත්දැකීම් තියෙන කොල්ලොනේ උබලා :D.
    තව උබලගේ වෙඩින් වලදී උන ඇබැද්දිත් දාගෙන යමු . රසකතා එකීමෙකී නොකී ඔක්කොම .
     

    Chemist

    Well-known member
  • Nov 19, 2023
    4,105
    7,301
    113
    Narcissistic Sociopath Manipulator
    Pepe-falls-meme-3.jpg
     
    • Haha
    Reactions: Adolescence

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    1. වැඩිය බලාපොරොත්තු තියාගන්න එපා.

    සතියක් තියෙද්දී එකියක් පරණ කොල්ලා එක්ක පැනලා ගිහින් තිබුනා.

    2. ගෑණි දාලා රට යන්න එපා.

    වීසා හදාගන්න පොඩි කාලෙට නැන්දම්මා එක්ක වලි දාගත්ත උන් ඉන්නවා.
     

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    ඩුබායි එකේ ඉඳලා ආපු QS කරපු සුන්දර මිට්ටෙක් හෙම නෙමේ නේද බොලා? 🤔🧐
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    wedding photographer කෙනෙක් wife ගේ පැත්තෙන්. මගෙන් ඇහුව කොහොමද ෆොටෝ ගන්න ඕනේ ඕනේ කියල. මම කිව්වා හොද ෆොටෝ 2-3 තිබබහම ඇති කියල. මිනිහ ඔලුවේ ඇත ගහ ගත්ත

    At that time the cost was around 60,000+ rupees. We have the wedding album (do not know where it is now. never opened for last 10 years)
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    genita one week free diyan parana ewun ekka hodata kara ganna deyak karagena enna, marry karahama passe owa baha kiyapan
     
    • Love
    Reactions: MR.YOLO

    ekpeters

    Well-known member
  • Nov 18, 2024
    886
    483
    63
    wedding photographer කෙනෙක් wife ගේ පැත්තෙන්. මගෙන් ඇහුව කොහොමද ෆොටෝ ගන්න ඕනේ ඕනේ කියල. මම කිව්වා හොද ෆොටෝ 2-3 තිබබහම ඇති කියල. මිනිහ ඔලුවේ ඇත ගහ ගත්ත

    At that time the cost was around 60,000+ rupees. We have the wedding album (do not know where it is now. never opened for last 10 years)
    Wedding photography thiyenna one deyak...

    Eth pre-shoot eka kiyana eka thiyenna oneda dan karana widiyatama?
    Pre shoot ekale athatama thiyenna one dan photographers la karanawa wage amuthu concepts walatada?

    Mata hithena widiyata nam anduragena marriage eka dakwa kalayak athulatha meet wenakota dinner out ekakata/ lunch ekakata, movie time, leasure activities (water park / games) wage dewal walata gihin wagema family deke ayath ekkath thibba moments neda photos mini clips widiyata aragena wedding Hall ekedi kattiyata penwanna one...

    Wedding eka dakwa api awe mehemai.. wage deyak neda ena guest lata penwanna one... ehema nathuwa script ekakata gatha photos newei ne..

    Mage yaluwek ge pre shoot ekata wiyadam karala gami style ekata andala gitar play karana photos wagayak pennuwa.. eyata sindu kiyannath ba guitar play karannath ba kiyala bahutharayak dannawa.. ithin aparade neda salli + time eka...
     

    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    ඉතුරු ඔක්කොම වැඩටික ඉක්මනට බලලා කරගන්න ඕනේ .
    හදිසියට මිස් වෙයි කියල හරි හිතෙන දේවල් කොටන් පලයන් මගේ යාලුවනේ . කසාද 3,4 බැදලා අත්දැකීම් තියෙන කොල්ලොනේ උබලා :D.
    මහන්සියට නිදි මතේ පාගල යන්න එපා. කැලේ යාවි. :lol:
     

    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,811
    1,000
    113
    Sri Lanka
    1. ගෑණි දාලා රට යන්න එපා.
    2. ගෑණි දාලා රට යන්න එපා.
    3. ගෑණි දාලා රට යන්න එපා.

    Pita giyapuwai kathandara ona tharan dannawa.
    lassanta visa awata passe gihin miniha ekka innwa.

    mehe car park walai , hotel walai hama thanama trip
     
    • Sad
    Reactions: Adolescence

    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    dubai eke innawa mama danna kellek. e kella mata fb request ekak dala thibba. wishes, likes ehema danawa. there will be a future?
    උඹ බම් සුන්දරයෝ ඒරොප්පේ (europe) ඉන්න/හිටපු එකා නෙව බොලාට මක්කටැයි එහෙව් එකේ ඔය මැදපෙරදිග රිංගලා ඉන්න උන් ඈ? 🤭 උඹට කෙසේ වෙතත් කෙල්ලට නම් හරියයි 🤗

    (මෙතන මම ඩුබායි එකේ කියලා දැම්මේ OP කාරයාව මම දන්නවා කියලා හිතුන නිසා, මේ මාසේ අග බඳින ඩුබායි සිට පැමිණි සුන්දර කළුවෝ දෙන්නෙක් ඉන්නවා දෙන්නම බඳිනවා මේ මාසේ අග 🤭 රත්තරන්ගේ දායක සභාවේ කළුවෝ දෙන්නෙක් දෙන්නම 🤗 හොඳටම දන්නවා උන්ගෙන් එකෙක් තමා මේ 🤪 එකයි එහෙම දැම්මේ අනික කවුරු උනාම අපිට මොකෝ නේ බම්? 😉)
     

    Adolescence

    Junior member
  • Apr 7, 2025
    40
    46
    18
    රත්තරන්ගේ දායක සභාවේ
    මට පෙන්නන්න බැරි එකෙක් . ලෝකේ තියෙන්නේ උගේ බිබික්කම අස්සේ කියලා හිතාන ඉන්නේ .
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මට පෙන්නන්න බැරි එකෙක් . ලෝකේ තියෙන්නේ උගේ බිබික්කම අස්සේ කියලා හිතාන ඉන්නේ .
    මේ සීන් ප්ලැන් කරලම නේද මේ එකවුන්ට් එක හැදුවේ
    එනිවේ සුභපැතුම් මංගල්ලෙට

    අහ් - එවරෙඩි පූසා වගේ බුලට් එකක් හොයලා තියා ගනිම්. අයියෙක් මල්ලියෙක් හෝ යාළුවෙක්. නාකි එපා
    එදාට උඹ නෙමේ හැමදේම හොයන්නේ දුවන්නේ
    ඌට හැමදේම කියලා කරලා දියන්. උඹ පිලිවෙලට ෆන්ෂන් එකේ ඉඳින්
    ආත්ම සක්තියක් තියෙන එකෙක් ගනිම්. නැත්නම් ඌ බීලා හැවොත් ප්ලැන් ලෙෆ්ට්