Wedding Planning Thread 5 - Groom

Adolescence

Junior member
  • Apr 7, 2025
    40
    46
    18
    Wedding එකට කලින් Groom සැලෝන් ගිහින් මොනාහරි කරගන්න වෙයිද

    පලවෙනි දවසේ මුල් ඇදුම අදින්න ඉන්නේ . එකටත් මේකප් ඕනිද ? ඔයාලා දැම්මද ?
    දෙවෙනි දවසේ wedding suit එකක් අදින්න ඉන්නේ .
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    35,011
    71,339
    113
    Wedding එකට කලින් Groom සැලෝන් ගිහින් මොනාහරි කරගන්න වෙයිද

    පලවෙනි දවසේ මුල් ඇදුම අදින්න ඉන්නේ . එකටත් මේකප් ඕනිද ? ඔයාලා දැම්මද ?
    දෙවෙනි දවසේ wedding suit එකක් අදින්න ඉන්නේ .
    අපිත් වෙඩින් කිටක් මුලින්ම ඇන්දේ වෙඩින් එකට තමා යකො. නිකන් සූට් නම් ඇඳලා ඇති
     
    ShiranthaG

    Well-known member
  • Apr 12, 2023
    1,002
    1,282
    113
    Wedding එකට කලින් Groom සැලෝන් ගිහින් මොනාහරි කරගන්න වෙයිද

    පලවෙනි දවසේ මුල් ඇදුම අදින්න ඉන්නේ . එකටත් මේකප් ඕනිද ? ඔයාලා දැම්මද ?
    දෙවෙනි දවසේ wedding suit එකක් අදින්න ඉන්නේ .
    ඔව් යමන් , ඕවට ගිහාම උබේ තියෙන හොරිකඩ, නාවර අයින් කරලා , පොලිෂ් කරලා ගන්නවා . කුණා වෙන්නේ නැතිව හොද එකකට පළයන් . උන්ට විස්තරේ කිව්වම , උබේ බජට් එකට හරියන ඔප්ෂන් දෙයි . පොටෝ එකට ලස්සනට ඉන්න ඕන බන් . .
     
    • Love
    Reactions: nidarsha91

    Mahesh Wanasinghe

    Well-known member
  • May 28, 2023
    14,557
    15,117
    113
    New Zealand
    Wedding එකට කලින් Groom සැලෝන් ගිහින් මොනාහරි කරගන්න වෙයිද

    පලවෙනි දවසේ මුල් ඇදුම අදින්න ඉන්නේ . එකටත් මේකප් ඕනිද ? ඔයාලා දැම්මද ?
    දෙවෙනි දවසේ wedding suit එකක් අදින්න ඉන්නේ .
    Saloon+SPA තියන තැනකින් ගිහින් සැ[පක් ගනින්. බැන්දට පස්සේ ඒ ආතල් ඉවරයි සිම්හලයෝ
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,589
    113
    Colombo
    Groom සැලෝන් ගිහින් මොනාහරි කරගන්න වෙයිද

    manicure, pedicure, full body scrub + vax, haircut
    ( noelines is best )

    එකටත් මේකප් ඕනිද ? ඔයාලා දැම්මද ?

    උබට ඕන්නම් දාපන්
    මන්නම් දැම්මේ නැහැ මන් ගොඩක් ලස්සන නිසා
    ------ Post added on May 15, 2025 at 1:11 PM
     
    tclanki

    Well-known member
  • Feb 11, 2010
    6,616
    2,323
    113
    Wedding එකට කලින් Groom සැලෝන් ගිහින් මොනාහරි කරගන්න වෙයිද

    පලවෙනි දවසේ මුල් ඇදුම අදින්න ඉන්නේ . එකටත් මේකප් ඕනිද ? ඔයාලා දැම්මද ?
    දෙවෙනි දවසේ wedding suit එකක් අදින්න ඉන්නේ .
    mul adum scene dnne nah macho but wedding ekata kalin gihin facial ekak scrub ekak daganna hair cut beard style ekak ehema daganna. wedding eka udeta hair eka set karaganna podi light makeup ekak ehema daganna. suite eka adiddi nm kohomath hair eka ehema set karaganna ona
     
    • Love
    Reactions: Adolescence

    milkywayromanholiday

    Well-known member
  • Apr 25, 2025
    518
    363
    63
    Wedding එකට කලින් Groom සැලෝන් ගිහින් මොනාහරි කරගන්න වෙයිද

    පලවෙනි දවසේ මුල් ඇදුම අදින්න ඉන්නේ . එකටත් මේකප් ඕනිද ? ඔයාලා දැම්මද ?
    දෙවෙනි දවසේ wedding suit එකක් අදින්න ඉන්නේ .
    Make up ඕනේ නැහැ හැබැයි condom එක ගානේ දීපන් උන්ට 😂😂😂