1. xnfa

    අසාරෝ මෝස් වොන්ටඩ්

    Its so common
  2. xnfa

    නාමල් හිරේම ගියොත් පොහොට්ටුවේ නියෝජ්‍ය නායක පුටුව කංචනට...#kanchana2029?😳😳

    පොහොට්ටුවෙන් නම් අම්මා තාත්තා ඉල්ලුවත් දෙන්නේ නෑ. එච්චරයි
  3. xnfa

    දැන් එලකිරි මල්යායෙ ලස්සන

    දැන් හරි! :lol:
  4. xnfa

    හිටපු පුරපතිනි රෝසි සේනානායකගේ පුත් කනිෂ්ක සේනානායක අභාවප්‍රාප්ත වෙයි.😳

    අම්මට සිරි! බලපන්කො දැන්. නිකන් හුබහකින් ඇදල අරන් වගේ. සසර දරුණුයි!
  5. xnfa

    Profile එක වැඩි දියුණු කරා ✅

    කැරිම වැඩිදියුණු කිරිල්ලක් ඒක! පේන්නෙත් නෑ!
  6. xnfa

    හිටපු පුරපතිනි රෝසි සේනානායකගේ පුත් කනිෂ්ක සේනානායක අභාවප්‍රාප්ත වෙයි.😳

    ජීවිතය කියන්නේ තන අග පිනි බිඳුවක් වැනිය කියන්න තව කතා මොකටද නේ! මොනවා නැතුවද! බලපන් ඉතින් 41. අඩෝ අර පොඩි එකා මු ද ? ------ Post added on 1791013514
  7. xnfa

    AirPods repair කරගන්න හොඳ සහ විශ්වාසවන්ත තැනක් recommend කරන්න පුළුවන්ද? 🙏

    මචන් එක normalize උනාම වෙන්නේ , ගොඩක් වෙලාවට හැම දේම වගේ one time එකෝ සිස්ටම් එකක් හැදෙනවා. දැන් තියන phone වගේ. යන්තන් EU උන් ටික හින්ද අඩුම බැටරි replace කරන්න පුළුවන් ෆෝන් හරි ඉස්සරහට එයි. නැත්තන් අපරාදේ බන්.
  8. xnfa

    ඕමාන් පයිලට් ඇයි නෙතන්යාහු කියපු හින්ද මැරෙන්නෙ?

    නැහැ නේද. මරුන උන් පාවිච්චි කරා කියල කියන්නේ.
  9. xnfa

    මෙට්‍රෝ බස් වල සෙනඟ පිරී ඉතිරී යයි...තව බස් 500ක්වත් ගේන්න වෙයි වගේ...❤️😎👌

    මේ ප්‍රොජෙක්ට් එක නම් සිරාම ප්‍රොජෙක්ට් එකක්. අර සුවසරිය වගේ මේකත් ලංකාවේ වෙන්නම ඕනේ එකක්.
  10. xnfa

    AirPods repair කරගන්න හොඳ සහ විශ්වාසවන්ත තැනක් recommend කරන්න පුළුවන්ද? 🙏

    අපරාදේ බන් ඔය one time use කරන්න පුළුවන් , රෙපෙයාර් කරන්න බැරි එව්වට ඔච්චර ගණන් ගෙවන්නේ.
  11. xnfa

    කසාගලට සල්ලි දාපු මිනිස්සු මාද්‍ය ඉදිරියේ අඬයි

    මුන් නම් මිහිපිටින් අතුරුදහන් වෙලා යන්න ඕනේ උන් ටිකක්. කිසිම දුකක් මට නම් දැනෙන්නේ නෑ. මෙච්චර කියල කියල කියලත් මුන්ට මෙව්වා ත්රුම් ගන්න බරි නම් ආයේ මොකටද.
  12. xnfa

    Soundcore R50i NC Earbuds 42dB ANC).

    නැහැ නැහැ neckband එකක් ගනින් . ප්ලේ ටයිම් එක පැය 35 ක් විතර සෙට් වෙනවා. මේක මරු. https://www.simplytek.lk/products/cmf-by-nothing-neckband-pro?_pos=3&_psq=neck&_psid=8b4d0ddf8&_ss=e මේක මන් කලින් පාවිච්චි කරපු එකක්. එකත් කියන්න තරම් කිසි අව්ලක් නැහැ...
  13. xnfa

    Soundcore R50i NC Earbuds 42dB ANC).

    බෙල්ල වටේ දාන එකක් ගනින්
  14. xnfa

    Soundcore R50i NC Earbuds 42dB ANC).

    තොපි කොහොමද ඔය ලබ්බවල් පරිස්සම් කරගන්නේ ? එහෙ බලල මෙහෙ බලද්දී එකක් මිසින්
  15. xnfa

    hama masema 2g 22caroort gold coin ganna inne

    Pawumada machan?
  16. xnfa

    hama masema 2g 22caroort gold coin ganna inne

    දැන් රත්තරන් ගණන් කොහොමද ?

    No contents