කියක් ලැබුනත් මදි එකනේ private බෙහෙත් වැඩි ගානට දුන්නේ ?
වෛද්‍යවරියක් වෙලා මිනිස්සුගේ ජිවිත බේරගන්නවා වෙනුවට ජිවිත කියක් අසරණ කරන්න ඇතිද?
අධිකරණ වෛද්‍ය වාර්තා වලට කුමක් කරන්න ඇතිද?
මුදලට හැමදෙයක්ම යට නැ , වෛද්‍යතුම්යනි , කර්මය ඔබ පසුපස්සේ ඇවිත් දැන් පුළුවන්නම් බේරෙන්න සල්ලි වලින් ?